UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

United Nations Day of Vesak 2560 B.E./2017 SRI LANKA

ධර්ම දේශනාව:

කුසලයෙහි අලස සිත පාපයෙහි ඇළෙනවා

සම්මා සම්බුද්ධස්ස
"අභිත්ථරෙථ කල්‍යාණෙ
පාපා චිත්තං නිවාරයෙ
දන්ධංහි කරොනෙතා පුඤ්ඤං
පාපස්මිං රමතී මනො"
 

අද ධර්ම දේශනය සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ධම්මපදයට අයත් පාප වර්ගයේ පළමු ගාථා රත්නයයි. මෙම ගාථාව බුදුරජාණන් වහන්සේ විසින් සැවැත්නුවර ජේතවනාරාමයේදී චුල්ලේකසාඨක බමුණු තුමන් අරභයා දේශනා කරන ලද්දක්. සැවැත්නුවර සැදැහැවත් එක් බමුණෙක් වාසය කළා. මොහු ඉතා දුප්පත්.මොහුට හා බිරිඳට උරහිස වසා පෙරවීම සඳහා ඇත්තේ එක් කුඩා උතුරු සළුවක් පමණයි. මෙනිසාම මෙතුමා චුල්ලේකසාඨක නමින් ප්‍රසිද්ධව සිටියා. එකම උතුරු සළුව ගමනක් යන විට පමණක් පොරවන බැවින් කිසි දිනෙක දෙදෙනාටම නිවසින් බැහැරව එකට ගමනක් යා නොහැකි වුණා.

ඉතිරිය»

 

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු 27 වන දා සඳුදා පූර්ව භාග 10.44 ට ලබයි. 28 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 27 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය අප්‍රේල් 03 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]