UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාතර මහා මන්තින්ද පිරිවෙනේ ශීල භාවනා වැඩසටහන ගුවන්විදුලියෙන්

මාතර මහා මන්තින්ද පිරිවෙනේ ශීල භාවනා වැඩසටහන ගුවන්විදුලියෙන්

මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරස්ථානයේ සිට බිනර පෝදා ආගමික වැඩසටහන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් විසුරුවා හැරේ.

උදෑසන 5.00 ට අටසිල් සහ වන්දනා කිරීම මෙහෙයවීම උඩ අපරැක්ක සේපාලිකාරාමය, නිමලයාවත්ත පුරාණ විහාරය, මඩිහ ශ්‍රී සුධර්මාරාමය, යන විහාරත්‍රයාධිපති ප්‍රවීනාචාර්ය දෙනගම සාරානන්ද හිමි, 8.00 ට ධර්ම දේශනාව මහා මන්තින්ද පරිවේණාධ්‍යක්ෂ වලකන්ද පුරාණ විහාරාධිපති වලකන්දේ භද්දිය හිමි,

9.00- ට ධර්ම සාකච්ඡාව වලකන්ද පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති වලකන්දේ භද්දිය හිමි, රුහුණූ විශ්වා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කොග්ගල්ලේ විජිත හිමි, රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඒ.කේ.පී. ජයසිංහ මයා, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගාමිනි රත්න ශ්‍රී මැතිතුමා

11.00 දහවල් බුද්ධ පූජාව පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවරාරාමාධිපති ප්‍රවීනාචාර්ය වැලිහේනේ සාරානන්ද හිමි,

සවස 2.00 යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරවාසී පැලවත්තේ කුසලධම්ම හිමියන් සමඟ අම්බලන්තොට රන්ගිරි රජමහා පිරිවෙන් විහාරස්ථ ශ්‍රී සද්ධාතිස්ස මහා පිරිවෙන් ආචාර්ය ශාස්ත්‍රවේදි පුස්වැල්ලේ රතන ජෝති හිමි.

සවස 4.00 ධර්ම දේශනය, බෙලිඅත්ත පංචථූපාරාමාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී යටිගල මංගල නාහිමි, 6.00 බුද්ධ පූජාව, මැද්දවත්ත ඉසිපතනාරාමාධිකාරි මාතර, කොටුව මිගදාය සිරි රතනපාල මහ පිරිවෙන්හි ආචාර්ය නාහන්ගොඩ සුධම්ම හිමි.

රාත්‍රි 9.00 සර්ව රාත්‍රික පිරිත් දේශනය

 

  බිනර පුර පසළොස්වක

 බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 16 වන දා සිකුරාදා පූර්වභාග 03.15 ට ලබයි.
17 සෙනසුරාදා පූර්වභාග 00.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වනදා සිකුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 23 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]