UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

වාර්ෂික ඇසළ පෙරහර පවත්වන මහියංගණ පින්බිම

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් අතිපරිශුද්ධවූ සිරිලක සොළොස්මස්ථාන ප්‍රථම වශයෙන් සිහියට නැගෙන මහියංගණ සිද්ධස්ථානය බුදුගුණ මහිමය පෙන්වන කේශධාතු, ගී‍්‍රවාධාතු, ශාරීරික ධාතු නිධන් කළ මිහිමත ප්‍රථම චෛත්‍ය රාජයාණන් වහන්සේගෙන් සුදිලෙන ජනමන පුබුදන වර්ෂ දෙදහස් පන්සීයකට අධික ඉතිහාසයක සිද්ධීන් සනිටුහන් කරණ අසහාය පූජ්‍යස්ථානය වශයෙන් බෞද්ධ , අබෞද්ධ ජනයාගේ වන්දන, මානන, පුජා සත්කාරයන්ට භාජන වන්නේය. මහියංගණ, මහානාගවන, බිම්තැන්න යන නම්වලින් හඳුන්වන මෙම ඓතිහාසික ප්‍රදේශය සිංහල ජනතාවට ආගමික, ජාතික හා ආර්ථික , සාමයික වශයෙන්ද සුවිශේෂ වන්නේය. එකල යක්ෂ ගෝත්‍රික ජනතාව රැස්වන මහානාග වන උයනට ඉහළ අහස් තලයේ සවණක් ඝන බුදුරැස් මාලා විහිදුවමින් අප බුදුරජාණන් වහන්සේ වැඩ සිට යක්ෂයන් දමනය කළ වග වංශ කතාවල විස්තර වන්නේය.

ඉතිරිය»

 

  බිනර පුර පසළොස්වක

 බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 16 වන දා සිකුරාදා පූර්වභාග 03.15 ට ලබයි.
17 සෙනසුරාදා පූර්වභාග 00.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වනදා සිකුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 23 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]