UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නවගමුව පුරාණ පත්තිනි දේවාලයේ කිරිගරුඬෙන් නිම කරන ලද ශ්‍රී පත්තිනි මෑණි පිළිරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතින් බැතිමතුන්ගේ වන්දනාවට විවෘත කෙරුණු අවස්ථාව. නවගමුව සුගත බිම්බාරාම රජ මහා විහාරාධිපති මල්වානේ පඤ්ඤාසාර අනු නා හිමියෝද මෙහි වෙති.

 

කොටහේන ශ්‍රී පරමානන්ද ඇසළ මහා පෙරහර

සියවස් දෙකකට අධික දිගු ඉතිහාසයක් ඇති කොළඹ කොටහේන නාගරික පරිසරයක පිහිටි ශ්‍රී පරමානන්ද පුරාණ මහා විහාරස්ථානය පෞරාණික පුණ්‍ය භූමියකි. බෝධි සත්ත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මෙම විහාරස්ථානයේ වැඩ සිටිමින් අධ්‍යාපන පුනරුදයේ පුරෝගාමී විද්‍යාස්ථානයක් වන විද්‍යෝදය මහ පිරිවෙන ආරම්භ කරන ලදී. කොටහේන ශ්‍රී පරමානන්ද ඇසළ මහා පෙරහර 1940 දශකයේ ආරම්භ කරන ලදී. වරින්වර රට තුළ පැවති නොසන්සුන්කාරී තත්ත්වයන් මත පෙරහර නතර කර දැමුනු අතර 1990 දශකයේ නිල්වක්කේ ශ්‍රී සුනීතවංශ නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා මත ඇසළ පූජෝත්ස්වය සමිතිය මගින් ප්‍රදේශයේ බෞද්ධ, අබෞද්ධ සියලු දෙනාගේ සහයෝගය මත ඉතා උත්කර්ෂවත් අන්දමින් වාර්ෂිකව ඇසළ මහා පෙරහර පවත්වාගෙන යන ලදී.

ඉතිරිය»

 

  නිකිණි අමාවක පෝය

 නිකිණි අමාවක පෝය අගෝස්තු 31 වනදා බදාදා අපරභාග 02.03 ට ලබයි. සැප්තැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 31 වනදා බදාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]