UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

දන්දීමේ අරමුණ අත්හැරීමයි

දානය යන වචනය අපේ බෞද්ධ ජන සමාජයට අතිශයින් හුරු පුරුදු වචනයක්. ඒ පමණකුත් නොවෙයි. දන්දීම හුරු පුරුදු ක්‍රියාවක් විශේෂයෙන් බෞද්ධ සමාජයේ හැම කෙනෙක් ම විවිධාකාර දන් දෙනවා. වෙසක්, පොසොන් දිනවල විශේෂයෙන් දන්සැල් දෙනවා, අනෙකුත් දිනවල මාස් පතා පන්සලට පේරු දානය නැත්නම් සලාක දානය දෙනවා. කෙනෙක් මිය ගිය විට පවුලෙ අය එකතුවෙලා තුන්දින දානය, හත්දින දානය , තුන්මාසයේ දානය, අවුරුද්දේ දානය ආදී වශයෙන් දන් දෙනවා. ඇස් දන් දෙනවා. ශරීර අවයව මරණින් පසු දන් දෙන්නට එකඟ වෙනවා. ලේ දන් දෙනවා, ශ්‍රමදාන නමින් ශ්‍රමය දන් දෙනවා. මේ විදියට බෞද්ධයන් අතර පමණක් සුවිශේෂ මෙහෙම දන්දීමේ පිළිවෙළක් අපට දකින්නට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේත් හැම පින්කමකට ද මුලින් සඳහන් කොට දේශනා කර ඇත්තේ දන් දීමේ වටිනාකමයි. මේ දානය යන ක්‍රියාව බුද්ධිමත් බෞද්ධයා සොයා යන්නේ ලෝභ, ද්වේෂ හා මෝහ යන අකුසල සිතිවිලි යටපත් කරගෙන අත්හැරීම යන ක්‍රියා සාක්ෂාත් කරගැනීම මඟින් තමන්ගේ සසර ගමන කෙටිකර ගැනීමටයි.

ඉතිරිය»

 

  නිකිණි අව අටවක පෝය

 නිකිණි අව අටවක පෝය අගෝස්තු 24 වනදා බදාදා අපර භාග 10.17 ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 25 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අගෝස්තු 31 වනදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]