UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර සමාප්ති සංදේශය ජනපතිට භාරදෙයි: පෙරහරෙන් ජනාධිපති මන්දිරය වෙත පැමිණි දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අබියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිගනු ලැබීමෙන් අනතුරුව දියවඩන නිලමේවරයා විසින් සම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිතුමා වෙත භාරදුන් අයුරු. ජනාධිපති බිරිය ජයන්ති සිරිසේන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, වැඩබලන ජනාධිපති ලේකම් සුමිත් අබේසිංහ යන මහත්ම,මහත්මීහු ද මෙහි වෙති.

 

වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමි ගුණ සමරුව 27-28

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අපවත් වී වදාළ අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නාහිමිපාණන්ගේ සිව් වැනි ගුණානුස්මරණය ප්‍රධාන කොට පැවැත්වෙන ගූණ සමරු පින්කම් මාලාව මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරයේදී පැවැත්වේ. අගෝස්තු 27 සහ 28 වනදා බෞද්ධ පොත් ප්‍රදර්ශනයක්ද පැවැත්වේ.

ඉතිරිය»

 

 

  නිකිණි අව අටවක පෝය

 නිකිණි අව අටවක පෝය අගෝස්තු 24 වනදා බදාදා අපර භාග 10.17 ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 25 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අගෝස්තු 31 වනදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]