UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර ලෝවැසි ජනතාවගේ අවධානයට යොමු වන සුවිශේෂි මංගල්‍යයකි

දළදා පූජෝත්සව මංගල්‍යයන් අතරින් විචිත්‍රවත්වූත්, ලෝකවාසි ජනතාවගේ අවධානයට පාත්‍රවන්නාවූත් සුවිශේෂි මංගල්‍යය වන්නේ මහනුවර ඇසල පෙරහරයි. අලි ඇතුන් අසූවක් පමණ කලාකරුවන් දහසක් දෙනා සමඟ ගමන් ගන්නා මෙවන් වූ විසිතුරු පෙරහරක් ලොව වෙනත් කොතැනක හෝ දක්නට නොලැබෙයි. මෙම පෙරහර චිරාගත සම්ප්‍රදායන් ගරු කොට අභිමානවත් අයුරින් පැවැත්වීමේ ප්‍රමුඛ වගකීම පැවරෙන්නේ ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය දරන දියවඩන නිළමේ තුමන්ටය. දස වසරක ධූර කාලය අවසන්ව යලිත් තවත් දසවසක් සඳහා දියවඩන නිළමේ පදවිය දරන්නට පින්වන්ත වූ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ මෙවර ඇසළ පෙරහර සම්බන්ධව කළ සාකච්ඡාවකි මේ.

ඉතිරිය»

 

  නිකිණි පුර පසළොස්වක පෝය

  නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 17 වනදා බදාදා අපරභාග 04.27 ට ලබයි. 18 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 17 වනදා බදාදාය.

මීළඟ පෝය අගෝස්තු 25 වනදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]