UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කළුතර වාද්දුව මොල්ලිගොඩ පිරිවෙන සිය අභිවෘද්ධිය උදෙසා ප්‍රවචනෝදය නවෝදය වැඩසටහනක් සම්පාදනය කරයි. එහි අදහස පිරිවෙන් අධ්‍යාපනය නඟාසිටුවීම වෙනුවෙන් ප්‍රයත්නයකට අවතීර්ණවීමකි. උරුමයක උල්පත පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා සමඟ ඉන්දියානු මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතා පසුගියදා මොල්ලිගොඩ පිරිවෙන සම්බන්ධ සාකච්ඡාවකට සහභාගී වූ අවස්ථාව ඡායාරූපයෙහි දැක්වෙයි. ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි, කොටපිටියේ රාහුල අනුනාහිමි සහ පිරිවෙන් අධ්‍යක්ෂක හෝමාගම ධම්මානන්ද හිමිවරු ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ. 1894 සිට පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කරන ලද මොල්ලිගොඩ පිරිවෙන වෙත පැමිණි පළමු ඉන්දීය මහ කොමසාරිස්වරයා වශයෙන් සඳහන් කරමින් එතුමන් වෙත තිළිණයක් පිරිනමන ලද අවස්ථාව ඡායාරූපයෙහි දැක්වෙයි.

 

දක්ෂිණාරාමයේ වෙසක් පින්කම


ගල්කිස්ස දක්ෂිණාරාම නාලන්දා ධර්මායතන පිරිවෙන් මහා විහාරස්ථානයට වසර සියයක් ( 100 ) සපිරෙන වජ්‍රජයන්තිය නිමිත්තෙන් ශ්‍රී. බු. ව. 2560 වන සම්බුදු තෙමඟුල සමරනු වස් ධර්මදේශනා මාලාවක් පැවැත් වේ. මැයි මස 07 වන දින රාත්‍රී 7.00 ට සියවස් සැමරුම් දම් දෙසුම කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරාධිපති අහංගම ජයසුමනාරාමාධිපති කැනඩාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත අහංගම රතනසිරි නාහිමියන් විසිනි.

ඉතිරිය»

 

 

 බක් අමාවක පෝය

 බක් අමාවක පෝය මැයි මස 06 වන දා සිකුරාදා පූර්ව භාග 04.47 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 00.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 06 වනදා සිකුරාදාය. 

මීළඟ පෝය මැයි මස 13 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]