|
|
දැය අවධි කළ
වාගීශ්වර මාදුළුවාවේ
සෝභිත හාමුදුරුවෝ සේයාරුව - දයාන්
විතාරණ |
|
|
සසුන් කෙත එකලු කළ යතිවරයාණෝ
ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය හෙබවූ
සම්භාවනීය සංඝපීතෘන් වහන්සේ නමකවූ අතිපූජනීය මාදුළුවාවේ
සෝභිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම රට දැය සමයට
සිදුවූ බලවත් පාඩුවෙකි. සිංහල ජාතියත්, ලංකා සම්මා
සම්බුද්ධ ශාසනයත් පරිහානිය කරා යාහැකි කිනම් ප්‍රශ්නයක්
උද්ගතවුවද ඒ සෑම අවස්ථාවකදීම අභීතව පෙරට පැමිණ ක්‍රියා කළ
යතිවරයන් වහන්සේ නමක ලෙස ශ්‍රී සෝභිත ස්වාමීන්ද්‍රයන්
වහන්සේ හැඳින්විය හැකිය.
ඉතිරිය»
|
|
වප් අමාවක පෝය
වප් අමාවක පෝය නොවැම්බර් මස 10 වැනිදා අඟහරුවාදා අපරභාග
09.23 ට ලබයි. 11 වැනිදා බදාදා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම නොවැම්බර් මස 11 වැනිදා බදාදා ය.
මීළඟ පෝය නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|