බොදු පුවත් (ඡායාරූප) 
 
			
				
					
						| 
						 
						   | 
					 
					
						| 
						 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 
						ඉකුත් දා (06) කැලණි රාජ මහා විහාරයේදී පැවැති විශේෂ 
						ආශිර්වාද පූජාවකට සහභාගි විය. එහිදී කැලණි රාජ මහා 
						විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත 
						නාහිමියන් ඇතුළු සංඝරත්නය පිරිත් දේශනා කළ අයුරු. වාසිත 
						පටබැදිගේ 
   | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 කළුතර ශාසනාරක්ෂක මණ්ඩලයේ වාද්දූව 
						තලපුගම ශ්‍රී සුමංගලාරාම විහාරස්ථ ශ්‍රී සෝභිත දහම් පාසලේ 
						වාර්ෂික ත්‍යාග ප්‍රදානය සහ 2015/2016 වසරට ශිෂ්‍ය 
						නායකයන්ට පදක්කම් පැළඳවීම සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ 
						ලේඛකාධිකාරී කොරොස්දූව වජ්‍රකොත් පුරාණ විහාරාධිපති 
						ගෝනදූවේ ගුණානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා සිදු 
						කෙරුණි. ගෝනදූවේ ගුණානන්ද හිමියෝ එහිදී ශිෂ්‍යාවකට 
						ත්‍යාගයක් ප්‍රදානය කළ අයුරු. 
						වාද්දූව සමූහ, එස්.ආර්. පියදාස  | 
					 
					 
			 
			  | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		 
		      නිකිණි අමාවක පෝය   
		
		නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 12 වැනිදා සෙනසුරාදා 
		පූර්වභාග 09.43 ට ලබයි. 13 වැනිදා ඉරිදා දිවා 12.11 දක්වා පෝය පවතී. සිල් 
		සමාදන්වීම සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.  
		 
		මීළඟ පෝය සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.  
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |