සතර පොහෝදින ධර්ම දේශනා 
 
	
		
			සතර පොහෝදින ධර්ම දේශනා 
			
			කිරුළපන, නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායන සමිතිය මෙහෙයවන සතර පොහෝ 
			දින ධර්මදේශනා මාලාවේ 12 වැනිදා දම් දෙසුම ඉහත විහාරස්ථානයේ දී සවස 5 
			සිට 6 දක්වා පැවැත්වේ. එදින දේශකයාණෝ රාජකීය පණ්ඩිත ඉඹුල්පිටියේ 
			සද්ධාවිමල හිමියන් විසිනි.  
   | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		 
		      නිකිණි අමාවක පෝය   
		
		නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 12 වැනිදා සෙනසුරාදා 
		පූර්වභාග 09.43 ට ලබයි. 13 වැනිදා ඉරිදා දිවා 12.11 දක්වා පෝය පවතී. සිල් 
		සමාදන්වීම සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.  
		 
		මීළඟ පෝය සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.  
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |