UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සාහිත පොත් පියසින් දහම් පොත් පෙළක්

සාහිත පොත් පියසින් දහම් පොත් පෙළක්

මෙවර සාහිත්‍ය මාසය නිමිත්තෙන් විජේරාම, නාවින්න සාහිත පොත් පියස මඟින් නවතම දහම් පොත් දහයක් සහ සංශෝධිත නැවත මුද්‍රිත දහම් පොත් විස්සක් එළිදැක්වීමට කටයුතු යොදා ඇතැයි එහි අධිපති ශාස්ත්‍රපති චාමික මුණසිංහ මහතා පවසති.

අජාන් මහ බූවා ඤාණසම්පන්නෝ තෙරුන්ගේ අමරණීය ධර්මය, හෑගොඩ විපස්ස හිමියන්ගේ සැනසිල්ල, දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන්ගේ මසැස නොදුටු දෙවියෝ සහ භූතයෝ , ජීවනාලියට දහම් අත්වැලක්, කොළබිස්සේ ධම්මානන්ද හිමියන්ගේ අපටම දැකිය හැකි ඊළඟ භවය – 3, මහරැඹෑවැවේ පාලිත හිමියන්ගේ මරණය, කර්මය සහ පුනර්භවය – 3, සරල සංක්ෂිප්ත ත්‍රිපිටකය, සතිය සහ භාවනාව, දහම් රසය මෙන්ම යුගකාරක යතිවරු යන අභිනව ග්‍රන්ථ දහය මෙලෙස එළිදැක්වේ. ආනන්ද මෛත්‍රිය මහ නාහිමියන්ගේ අවසන් සාකච්ඡා, රේරුකානේ චන්දවිමල මහ නා හිමියන්ගේ සසරින් එතෙර වූ යතිවරු, බෙල්ලන ඤාණවිමල මහා නා හිමියන්ගේ අජරාමර ලෝකය, හිමාල හා තායි රහතන් වහන්සේලා විස්මිත භාවනා අත්දැකීම්, පාතේගම ඤාණිස්සර හිමියන්ගේ ගිහි ගෙදරට බුදු බණ, පොල්ගහවෙල මිතභාණි හිමියන්ගේ භව කතරින්, අර්ය සැපය, නිවනට මග - 4, බුදු ඇස - විදු ඇස හෙට ලොව, බුදුන් සරණ ගිය පේ‍්‍රතයෝ, සසර කෙළවර තරන ආරණ්‍ය යන ධර්ම ග්‍රන්ථ නැවත මුද්‍රිත එම කෘති විස්ස අතර වේ.

 

     ‍ නිකිණි අමාවක පෝය 

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 12 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.43 ට ලබයි. 13 වැනිදා ඉරිදා දිවා 12.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]