ජාතික රෝහලේ විපස්සි බෞද්ධ මධ්‍යස්ථානයේ පින්කම් 
 
	
		
			ජාතික රෝහලේ විපස්සි බෞද්ධ මධ්‍යස්ථානයේ පින්කම් 
			
			 
			 
			ශ්‍රී ලංකා ජාතික රෝහලේ විපස්සි බෞද්ධ මධ්‍යස්ථානයේ 41 වැනි වාර්ෂික 
			කඨින පින්කම නිමිත්තෙන් හෘදරෝග සහ ස්නායු වෛද්‍ය අංශවල දායකත්වයෙන් 
			සංවිධානය කරන පින්කම් මාලාව ඔක්තෝබර් 31 දක්වා දිනපතා පස්වරු 4 ට රෝහලේ 
			බෝධීන් වහන්සේ අසලදී පැවැත්වේ.  
   | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		 
		      නිකිණි අමාවක පෝය   
		
		නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 12 වැනිදා සෙනසුරාදා 
		පූර්වභාග 09.43 ට ලබයි. 13 වැනිදා ඉරිදා දිවා 12.11 දක්වා පෝය පවතී. සිල් 
		සමාදන්වීම සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.  
		 
		මීළඟ පෝය සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.  
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |