UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාලගම්මන චන්දජෝති නාහිමි ගුණසමරු පින්කම

මාලගම්මන චන්දජෝති නාහිමි ගුණසමරු පින්කම

අපවත් වී වදාළ උඩරට අමරපුර මහා නිකායේ මධ්‍ය මහා තදානුබද්ධ ප්‍රදේශයන්හි ප්‍රධාන සංඝනායක නුගවෙල උයන්වත්ත ශී‍්‍ර දේවානන්ද විහාරාධිපති ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය මාලගම්මන චන්දජෝති නාහිමිපාණන් ට පින් අනුමෝදන් කරන වර්ෂ පූර්ණ පින්කම මේ මස 16,17 දින වල නුගවෙල උයන්වත්ත ශී‍්‍ර දේවානන්ද විහාර ස්ථානයේදී පැවැත්වේ.

උඩරට අමරපුර නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත සාහිත්‍යාචාර්ය අත්තරගම වජිරජෝති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගුණ සමරු පින්කම 16 වෙනි දින සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවකින් ආරම්භ කෙරේ. 17 වෙනිදා දවල් අර්ධ ශතක මහා සංඝරත්නය විෂයෙහි පිරිනමනු ලබන සපිරිකර සංගගත දක්ෂිණාවකි. චන්දජෝති නාහිමිපාණන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශාස්ත්‍රපති මඩදෙනියේ පුඤ්ඤරතන හිමි ප්‍රධාන විහාරස්ථ දායක සභාවේ මූලිකත්වයෙන් ගුණ සමරු පින්කම් පැවැත්වේ.

 

     ‍ නිකිණි අමාවක පෝය 

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 12 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.43 ට ලබයි. 13 වැනිදා ඉරිදා දිවා 12.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]