UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු ගුණ භාවනාව

බුදු ගුණ භාවනාව

විජ්ජාචරණ සම්පන්න ගුණය - 18

සාධු ! සාධු! සාධු!

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

01.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ක්‍රෝධය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (තරහව)

02. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උපනාහය හෙවත් වෛරය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (වෛරය)

03. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මක්ඛය හෙවත් ගුණමකුකම දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ගුණමකු)

4. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ක්‍රෝධය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (තරහව)

5. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඊර්ෂ්‍යාව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ඊර්ෂ්‍යාව)

6. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මසුරුකම දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

7. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කපටිකම දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

8. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මායාව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අගුණ සැඟවීම)

09. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෝහය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

10. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භවතණ්භාව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

11. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භව දෘෂ්ඨිය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

2. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විභව දෘෂ්ටිය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මරණින් මතු උපතක් නැත)

13. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සාස්වත දෘෂ්ඨිය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (කාම සුඛල්ලිකානු යෝගය)

14. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උච්චේද දෘෂ්ඨිය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අත්තකිලමතානු යෝගය)

15. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අන්තවා දෘෂ්ඨිය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ආත්මයේ කෙළවරක් ඇත)

16. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අන්තරා දෘෂ්ඨිය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

17. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උප්පන්න දෘෂ්ඨිය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. 18.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පවට භය නම් වූ අහිරිකය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

19. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනෝතප්ප හෙවත් පවට භය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

20. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝවචස්ස භාව හෙවත් කීකරු බව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

21. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පාප මිත්‍රයන් දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

22. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනන්තවා දිට්ඨි නම් වූ පාපය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ආත්මයේ කෙළවරක් නැත)

23. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අමත්තච දැනගැනීමේ ඤාණයෙන්සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ප්‍රමාණය නොදැනීම)

24. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අක්ඛය හෙවත් නොඉවසීම දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

25. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසෝරච්ච හෙවත් ඇලීම දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

26. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අප්පටිසංඛාර හෙවත් අකීකරු බව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

27. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඉන්ද්‍රිය අගුත්තද්වාරය හෙවත් ඉන්ද්‍රිය අසංවරකම දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

28. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භෝජන අමත්තඤතාවය හෙවත් භෝජනයේ පමණ නොදැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

29. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මුට්ඨසති දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

30. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසම්ප්‍රජඤ්ඤය හෙවත් සිහිනුවණ නැතිකම දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

31.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සීල විපත්තිය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

32. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අජ්ඣත්ත සංයෝජන දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

3. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බාහිර සංයෝජන දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

34. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උද්දච්චය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සිත විසිරීම)

35.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රමාදය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

36. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කුසීතකම දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

37.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මහේච්ඡතාවය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සෑහිමක් නැතිබව)

38.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාදරිය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

39. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අශ්‍රද්ධාව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

40.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අවදඤ්ඤනා දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (යමක් තේරුම් නොගැනීම)

41. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසංවර කම දැකීමට අකමැතිකම නම් වූ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

42.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුස්සීලකම දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

43.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්යයන් දැකීමට කැමතිකම නම් වූ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

මතු සම්බන්ධයි


පසුගිය සතියෙන් - බුදු ගුණ භාවනාව  - විජ්ජාචරණ සම්පන්න ගුණය - 17

 

   අධි ඇසළ පුර අටවක පෝය

අධි ඇසළ පුර අටවක පෝය ජූනි 24 වැනිදා බදාදා පූර්වභාග 3.16 ට ලබයි. 25 වැනිදා බ්‍රහස්පතින්දා 5.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි මස 24 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජූලි 01 වැනිදා
බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]