UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විජ්ජාචරණ සම්පන්න ගුණය - 09

විජ්ජාචරණ සම්පන්න ගුණය - 09

බුදු ගුණ භාවනාව

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

1. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( නිත්‍ය නැති බව )

2. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය දුක්ඛ වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( දුක්ඛ බව )

3. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය රෝග වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( රෝගයක් බව )

4. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය ගණ්ඩ වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( ගෙඩියක් වශයෙන් )

5. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය සල්ල වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( උලක් වශයෙන් )

6. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය අඝ වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( පාපයෝය )

7. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය ආබාධ වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( ලෙඩ රෝග )

8. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය පරතෝ වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( අකීකරුය )

9. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය පලෝකතෝ වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( විනාශ වන බැවින් )

10. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය ඊතිතෝ වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( මහත් ව්‍යාසන බැවින් )

11. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය උපද්දවතෝ වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( උපද්‍රව බැවින් )

12. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය භය වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

13. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය උපසග්ගා වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( මහා දොස බැවින් )

14. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය පචල වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( සැලෙන බැවින් )

15. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය පභංගුතෝ වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( බිඳෙන බැවින් )

16. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය අද්ධුවතෝ වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( ස්ථිර නැති බැවින් )

17. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය අතාණතෝ වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( පිහිටක් නැති බැවින් )

18. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය අලේණතෝ වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( ආරක්ෂාවක් නැති බැවින් )

19. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය අසරණතෝ වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( අසරණ බැවින් )

20. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය රිත්තතෝ වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( හිස් බැවින් )

21. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය තුච්ඡතෝ වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

22. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය සුඤ්ඤතෝ වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( නිත්‍ය, සුඛ, සුබ නැති බැවින් )

23. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය අනත්තනො වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( අනාත්ම බැවින් )

24. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය ආදීනවතෝ වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( බොහෝ ආදින ඇති බැවින් )

25. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය විපරිණාමතෝ වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( වෙනස් වෙන බැවින් )

26. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය අසාරතෝ වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( සාර නැති බැවින් )

27. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය අඝමුල වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( පාපයේ මුල බැවින් )

28. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය වධක වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( වධක බැවින් )

29. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය විභව වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( දියුණුවක් නැති බැවින් )

30. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය සාසව වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( ආශ්‍රව ඇති කරන බැවින් )

31. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය සංඛත වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( ප්‍රත්‍යයක් එක් වී උපදවන බැවින් )

32. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය මාරාමිස වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( මාරයාගේ ආහාර බැවින් )

33. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය ජාතිධම්ම වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( උපදින බැවින් )

34. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය ජරා ධම්ම වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( ජරාවට යන බැවින් )

35. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය ව්‍යාධි ධම්ම වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( ලෙඩ රෝග උපදින බැවින් )

36. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය මරණ ධම්ම වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( මැරෙන බැවින් )

37. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය ශෝක ධම්ම වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( ඇඬීම කරන බැවින් )

38. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය පරිදේව ධම්ම වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( වැළපීම උපදවන බැවින් )

39. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය උපායාස ධම්ම වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( දැඩි ආයාසය ඇති කරන බැවින් )

40. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය සංක්ලේෂ ධම්ම වශයෙන් දැකීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( කෙලෙස් උපදවන බැවින් )

41. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධය චත්තාලිසාකාර මහා විපස්සනා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.( හතළිස් ආකාර ) මේ ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා පින් කෙතක් වන සේක. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා!

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

සාධු ! සාධු ! සාධු !


විජ්ජාචරණ සම්පන්න ගුණය 08 - බුදු ගුණ භාවනාව

 

 
බක් පුරඅටවක පෝය

බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග 0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]