පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන්ගේ දම් දෙසුමක්
 
	
		
			
			පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන්ගේ 
			දම් දෙසුමක්
			
			 
			 
			වාද්දුව පොතුපිටිය ශ්‍රී ධර්මතිලකාරාමයේදී මෙම 15 වැනිදා සවස 6.00 ට 
			කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ හිටපු බාහිර 
			කථිකාචාර්ය බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු ඉංගී‍්‍රසි උපදේශක 
			ශාස්ත්‍රපති පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන්ගේ ධර්ම දේශනාවක් 
			පැවැත්වේ. 
			 
   | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
		  වප් අව අටවක පෝය 
		වප් අව අටවක පෝය ඔක්තෝබර් 15 වැනිදා 
		බදාදා පූර්වභාග 11.49 ට ලබයි. 16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.49 
		දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.  
		 
		මී ළඟ පෝය ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය. 
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |