Print this Article


පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන්ගේ දම් දෙසුමක්

පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන්ගේ දම් දෙසුමක්

වාද්දුව පොතුපිටිය ශ්‍රී ධර්මතිලකාරාමයේදී මෙම 15 වැනිදා සවස 6.00 ට කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ හිටපු බාහිර කථිකාචාර්ය බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු ඉංගී‍්‍රසි උපදේශක ශාස්ත්‍රපති පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන්ගේ ධර්ම දේශනාවක් පැවැත්වේ.