UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වස්සානයේ ගෘහාශි‍්‍රත ධර්ම දේශනා පින්කම් මාලාවක්

වස්සානයේ ගෘහාශි‍්‍රත ධර්ම දේශනා පින්කම් මාලාවක්

මාතලේ මනන්වත්ත ශ්‍රී බෝධිරාජ විහාරය, නිලන්නොරුව පුරාණ විහාරය යන විහාරයන් මුල්කොට ගෙන පවත්වනු ලබන ගෘහාශි‍්‍රත ධර්ම දේශනා පින්කම් මාලාවක් සතියේ සෑම සෙනසුරාදා හා ඉරිදා දිනයන්හි පස්වරු 7.00 සිට 9.00 දක්වා පැවැත්වේ. ප්‍රදේශයේ විහාරස්ථානයන්හි වැඩ වෙසෙන ස්වාමින් වහන්සේලා විසින් එම ධර්ම දේශනාවන් පවත්වනු ලබන අතර විහාරස්ථ කාර්ය සාධක සමිති මගින් එය සංවිධානය කර ඇත. එම ධර්ම දේශනා මාලාවෙහි අනුශාසකත්වය දරන්නේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති ලෙනදොර සෝරත නාහිමියන් විසිනි.

අගෝස්තු 17 වැනිදා ඒ.පී.ජී. ජිනසේන ඇඹිල්ලවත්ත මහතා සහ පී.ජී.අමිතා කුමාරිහාමි මහත්මිය දායකත්වයෙන් තලාකොළවැවේ සාරානන්ද හිමිගේ දම්දෙසුම ද, 24 වැනිදා ඉරිදා යූ.ජී. ලෝරන්ස් බණ්ඩාර මහතා සහ ඒ.ජී. කමලාවතී මහත්මිය දායකත්වයෙන් ශාස්ත්‍රවේදී පල්ලේගම නන්දසාර හිමිගේ දම්දෙසුමද පැවැත්වේ.

 

 නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 17 වැනිදා ඉරිදා පූර්ණ භාග 05.58 ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 06.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 24 වැනිදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]