UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර දිස්ත්‍රික්කයේ විහාරස්ථානයක් වන උඩවත්ත කැලේ ඓතිහාසික ශ්‍රී රාම විහාරයේ ප්‍රතිසංස්කරණ ලද සංඝාවාස ගොඩනැගිල්ල සඟ සතු කොට පූජාකිරීමේ පින්කම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය 10 වැනිදා පැවැත්විණි. එහි සමරු ඵලකය නිරාවරණය කර සංඝාවාසය විවෘත කොට එය සඟ සතු කොට පූජා කිරීමේ සන්නස් පත්‍රය අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමියන්ට පිළිගැන්වීය. රාම විහාරයේ විහාරාධිකාරි අම්පිටියේ ධම්මදස්සි හිමියෝද ඊට එක්වූහ.

කළුතර ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ පින්කම්

කළුතර, වස්කඩුව, දෙදියවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට වසර 150 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් 150 වෙනි විහාර ජයන්ති පුණ්‍ය මහෝත්සවය මම 17 වැනිදා පැවැත්වීමට විහාරාධිපති කළුතර ප්‍රදේශයේ ප්‍රධාන සංඝනායක සහ ඛෙත්තර විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති දෙදියවල තිලකසිරි නා හිමියෝ කටයුතු යොදා ඇත.

ඉතිරිය»

 

 නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 17 වැනිදා ඉරිදා පූර්ණ භාග 05.58 ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 06.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 24 වැනිදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]