UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික අනුරාධපුර පුදබිමේ ඉදිකෙරෙණ සඳහිරු සෑයේ ස්ථූප ගර්භයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ පින්කම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 12 වැනිදා පැවැත්විණි. එහිදී අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි, රුවන්වැලි මහසෑයේ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමි, විද්‍යාලංකාර පරිවේනාධිපති ආචාර්ය වැලිමිටියාවේ කුසලධම්ම නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයද, අමාත්‍ය සුසිල් පේ‍්‍රම ජයන්ත, තිස්ස කරලියද්ද, එස්. එම්. චන්ද්‍රසේන, උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන්, නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. ඡායාරූප නිශාංක ද. සිල්වා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පසුගිය දා වැඳපුදා ගත් අයුරු.

උඩරට අමරපුර නිකායේ උපසම්පදාව ජුලි 4 - 5

උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ උපසම්පදා මංගල්‍ය ජුලි 4, 5 දිනවලදී වරාතැන්න හල්ලෝලුවාතොට හක්කිඳ සිරිමහබෝධි උදකුක්ඛේප සීලාමාලකයේ දී උඩරට අමරපුර නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත තෙරිපැහැ සෝමානන්ද මහා නාහිමිපාණන්ගේ සහ අනුනායක රාජකීය පණ්ඩිත සාහිත්‍යචාර්ය අත්තරගම වජිරජෝති නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඉතිරිය»

 

පොසොන් මස අව අටවක පෝය

පොසොන් මස අව අටවක පෝය ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 01.06 ට ලබයි. 20 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජුනි මස 26 වැනිදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]