UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

කොළඹ දිස්ත්‍රික්කයේ විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ නමකට ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍යව ඇත. අවු. 26 ට වැඩි 60 ට අඩු නිරෝගි පරිත්‍යාගශීලියෙකුගේ සහය පතයි. වැඩි විස්තර 071- 8106223 දුරකතයෙන් විමසිය හැක.


අංක 84/2 බෝලාන කල්එළිය පදිංචි ඩබ්ලිව්. ඒ. ගීතා පි‍්‍රයදර්ශනී වීරසිංහ (අවු 35) වකුගඩු දෙකම අක්‍රීය වී මාලිගාවත්ත රෝහලෙන් ප්‍රතිකාර ලබයි. ඇයගේ ජීවිතය බේරා ගැනීමට ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් ඉක්මණින් බද්ධ කළයුතු බව වෛද්‍යවරු පවසයි. ඇයට සුදුසු වකුගඩුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි. ඇයට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති නිසා පරිත්‍යාගශීලින්ගෙන් ආධාර පතයි. මීරිගම කොමර්ශල් බැංකුවේ ගිණුම් අංක 8660029299 ගිණුමට මුදල් බැරකළ හැක. වැඩි විස්තර 072 1107552 දුරකතනයෙන් විමසිය හැක.


නෑබඩ, පන්සලපාර, ‘පාරමි’ හි පදිංචි සී.එච්. වීරසිංහ යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. මාළිගාකන්ද වකුගඩු නැවත බද්ධ කිරීමේ ඒකකයේ විශේෂඥ වෛද්‍ය සන්ධ්‍යා සෙනවිරත්න මිය විසින් ඔහුට ‘බී හෝ ඕ’ වකුගඩුවක් බද්ධ කළයුතු බව දන්වා ඇත. අවුරුදු 41 ට වැඩි අයෙකුගෙන් ඔහු වකුගඩුවක් අපේක්ෂා කරයි.

වැඩි විස්තර දුරකතන 034 – 2242310, 075-5373373, හෝ 072 – 2223984 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

 

පොසොන් මස අව අටවක පෝය

පොසොන් මස අව අටවක පෝය ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 01.06 ට ලබයි. 20 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජුනි මස 26 වැනිදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]