සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශිලා ප්‍රතිෂ්ඨාපන පූජාව
සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශිලා ප්‍රතිෂ්ඨාපන පූජාව
ගිරිඋල්ල, උයන්වත්ත ශ්‍රී මේධංකරාරාම විහාරස්ථානයේ යෝජිත 88 රියන්
සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මහෝත්සවය
ජනවාරි 16 පස්වරු 2.34 යෙදෙන සුබ මොහොතින් ස්‍යාමෝපාලි මහා නිකායේ
අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි
රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහානායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් හා ඛණිජ
තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ඇතුළු මැති
ඇමැතිවරු සහ දෙස් විදෙස් ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට
නියමිතය. |
|
|
|
දුරුතු මස පසළොස්වක පෝය
දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි 15 වැනිදා
බදාදා පූර්වභාග 07.52 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.23 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි 15 වැනිදා බදාදා ය.
මීළඟ පෝය
ජනවාරි 24 වැනිදා සිකුරාදා ය. |
|
|
|
|
|
|
|