UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඔ ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි පැතුම් බෝ සමිඳුන්ගේ බෝධිඝර මහ මළුව නවීකරණය කර විවෘත කිරීම ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහා නායක දවුල්දෙන සිරි ඤාණිස්සර මහා නා හිමි, ස්‍යාමෝපාලි මහ නිකායේ ඌව පාර්ශවයේ මහා නායක අඹේවෙල පඤ්ඤාසාර මහා නා හිමියන්ගේ හා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, නිවාස සහ ඉදිකිරීම් ඇමැති විමල් වීරවංශ, ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අයුරු.
ඡායාරූප – ගයාන් පුෂ්පික

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට වසර 150ක් සපිරීම සමරා 18 දා අනුරාධපුරයේ දී පුණ්‍ය මහෝත්සවයක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට වසර එකසිය පනහක් (150) පිරීම වෙනුවෙන් පැවැත්වෙන ජාතික පුණ්‍ය මහෝත්සවය මෙම 18 වන දා ඓතිහාසික අනුරාධපුර පින්බිමේදී පැවැත්වේ.

ඉතිරිය»

 

දුරුතු මස පසළොස්වක පෝය

දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි 15 වැනිදා බදාදා පූර්වභාග 07.52 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.23 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි 15 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 24 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]