UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරස්ථ නව සංඝාවාසය විවෘත කිරීම 16 දා

ශ්‍රී ජයවර්ධනපුර කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරස්ථානයේ ඉදිකරන ලද ධාතු මන්දිරය, දානශාලාව හා සංඝාවාසය සහිත තෙමහල් ගොඩනැඟිල්ල නොවැම්බර් මස 16 වෙනි දින උදේ 8.25 ට කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ අනුනායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමි විසින් විවෘත කරනු ලැබේ.

ඉතිරිය»

වැලිතර අමරනන්ද අනු නා හිමි ජන්ම සමරුවට පින්කම් මාලාවක්

අහුන්ගල්ල, මරදාන ශ්‍රී පුලිනතලාරාමාධිපති,අමරපුර චූලගණ්ඨි මහා නිකායේ අනුනායක, ශාසනකීර්ති ශ්‍රී ධර්මවිශාරද පණ්ඩිත විචිත්‍රභාණී වැලිතර අමරනන්ද අනු නා හිමිගේ 55 වන ජන්ම දිනය නිමිත්තෙන් ආශිර්වාද පින්කම් මාලාවක් 2013 නොවැම්බර් 10 දින සිට අහුන්ගල්ල පුලිනතලාරාමයේදී පැවැත්වේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

රූප මදයෙන් මත් වූ සිත

බුදුන් වහන්සේ ඛේමා බිසවගේ සිත රූපයට ආදී ගිය බව දැන ඒ රූපය ක්‍රමයෙන් ජරාවට පත් වී වැහැරී ගොස් මැරී වැටී කුණු වී යන සැටියටත් පෙනේවායි අධිෂ්ඨාන කළ සේක. ඒ අනුව රූපය දෙස බලා සිටි ඛේමාවගේ සිතෙහි කළකිරීම මතු වී රූපයෙහි ආදීනත්වය දුටුවා ය

ඉතිරිය»

ආලෝකයෙන් ආලෝකවත් වූ ආලෝක විහාරය

වර්ණමය පත් ඉරුවල ත්‍රිපිටකය ලියා අලුවිහාරයෙහි ගලක් යට නිධන් කරන ලදැයි ජනප්‍රවාදයේ කියැවෙයි. ඇතැම්විට ජනප්‍රවාදය සත්‍ය වුවත් එසේ නොවුනත් මාතලේ අලු විහාරය නොහොත් ආලෝක විහාරය යන නාමය ස්වර්ණමය පත් ඉරුවක් ලියැවෙන තරමට ශාසන ඉතිහාස පොත ස්වර්ණ වර්ණාලෝකයෙන් බබලවන බව නම් සත්‍යයකි. ඇත්තෙන්ම මාතලේ අලුවිහාරය එසේ සුවිශේෂීයත්වයට පත්වන්නේ එතෙක් පරම්පරාවෙන් කියැවීමෙන් රැගෙන ආ ත්‍රිපිටකය මෙහිදී ග්‍රන්ථාරූඪ කිරීම නිසා ය.

 

ඉතිරිය»

 

පානදුර විජයාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපය - ජනක වෙත්තතසිංහ

 

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 10 වැනි දා ඉරිදා පූර්ව භාග 00.30 ට ලබයි.
එදිනම අපරභාග 10.36 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 10 වැනි දා ඉරිදා ය.
මීළඟ පෝය නොවැම්බර් 17 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]