වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය
			
			 
			වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේ පසළොස්වක පොහෝ දින 
			මහරගම මහින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ. පෙරවර – 6.00 – 
			7.00 ශීල සමාදානය සහ අනුශාසනාව හා භාවනාව ශාස්ත්‍රපති මහරගම මහින්ද නා 
			හිමි, 8.00 – 9.00 ධර්මදේශනාව කථිකාචාර්ය රාජකීය පණ්ඩිත වැලිගෙපොල 
			ශිලවංශ නාහිමි, 9.00 – 10.00 ආරාධිත දේශනය මහාචාර්ය දයා එදිරිසිංහ මහතා 
			11.00 – 12.00 දහවල් ආහාර බුද්ධ පූජාව. පස්වරු 12.00 – 1.00 පිරිත් 
			දේශනාව 1.00 – 2.30 භාවනාව ධර්මාචාර්ය ශාන්ත ජෝතිවංශ මහතා, 3.00 – 4.00 
			ධර්ම දේශනාව බම්බලපිටිය වජිරාරාමවාසී මීගොඩ සුඛිත හිමි, 4.00 – 5.00 
			ධර්ම දේශනාව දෙහිවල දාර්ශනිකාරාමාධිපති ශාස්ත්‍රපති අම්බලන්ගොඩ 
			ධම්මාලංකාර නාහිමි, 5.00 – 5.30 ගිලන්පස බුද්ධ පූජාව දේශීය හා විදේශීය 
			ස්වාමීන් වහන්සේලා විසිනි.  |