UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසනීප තත්වයෙන් පසුවන ධර්මදේශක හාරිස්පත්තුවේ අරියවංශාලංකාර හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා කොළඹ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පසුගිය 06 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොස් උන්වහන්සේට අටපිරිකර පූජා කළ අයුරු. ඡායාරූපය - සුදත් සිල්වා

මහවිලච්චිය බෝධි ප්‍රාකාරය විවෘත කිරීම පෝදා

අනුරාධපුර මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උළුක්කුලම නම් කුඩා ගම් පියසෙහි 1985 වර්ෂයේ මැද භාගයේදී ශ්‍රී සම්බෝධි විහාරය නමින් කුඩා පන්සලක් ආරම්භ කරන ලදී.

ඉතිරිය»

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 20 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 10.24 ට ලබයි.
21 වැනි දා බදාදා පූර්වභාග 07.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 20 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 28 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]