UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාතලේ පුරාණ බෝධිමළු විහාරයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ කොත් වහන්සේ නිරාවරණය කිරීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් පසුගිය 21 වැනි දින සිදුවිය. එම අවස්ථාවට බෝධිමළු පුරාණ විහාරාධිපති ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක කොස්ගොල්ලේ සීලරතන හිමියන්ද අමාත්‍ය රෝහණ දිසානායක නි. අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක යන මහත්වරුද සහභාගි වූ අතර, කොස්ගොල්ලේ සීලරතන හිමියන් වෙත ජනාධිපතිතුමා විසින් සමරු තිළිණයක් පිරිනැමූ අවස්ථාව
ඡායා - සුදත් මලවීර

මිහින්තලා රාජ මහා විහාරයේ සති පිරිත 13 වන දා ඇරැඹේ

පොසොන් පෝදා සේල චෛත්‍යයට අටපිරිකර 2320ක් පූජා කැරේ

ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරයේ සති පිරිත් දේශනාව මෙම 13 වන දා ආරම්භ කැරේ. මිහින්තලා රාජ මහා විහාරාධිපති වළවාහැංගුණු වැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් මාලාව පැවැත්වේ.

ඉතිරිය»

 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජූනි මස 07 වැනි දා සිකුරාදා අපරභාග 07.04 ලබයි.
08 වැනි දා සෙනසුරාදා අපර භාග 09.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූනි 16 වැනි දා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]