UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම දේශනාව:

අකාලික බුද්ධානුශාසනාව

නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියො දපනං
එතං බුද්ධානසාසනං

ඉහත ගාථා ධර්මයෙහි අර්ථය මෙසේ දැක්විය හැකියි. “සියලු පව්වලින් වැළැකී සිටින්න. සියලු කුසල් රැස්කරන්න. තම සිත පිරිසුදුව තබාගන්න. සිත දමනය කරගන්න. මෙයයි බුද්ධානුසාසනය හෙවත් බුදු ඔවදන.” ගාථාවෙහි පළමුවැනි පදයෙන් කියැවෙන්නේ සියලු පව් නොකරන්න කියාය. පව් යනු අකුසල් යන්නයි. කුසල් යනු පින්ය. නරක, අයහපත් ක්‍රියාවන්ට පව් යන නමත්, හොඳ යහපත් ක්‍රියාවන්ට පින් යන නමත් ව්‍යවහාර වේ. පාප ක්‍රියා බොහොමයක්ද පුණ්‍ය ක්‍රියා බොහොමයක්ද පවතින බව අපි දනිමු. මෙයින් තෝරා බේරා ගත් කරුණු කිහිපයක් පමණක් සාකච්ඡා කරමු.

ඉතිරිය»

 

වෙසක් මස අව අටවක පෝය

වෙසක් මස අව අටවක පෝය මැයි මස 31 වැනි දා සිකුරාදා අපරභාග 01.08 ට ලබයි.
01 වැනි දා සෙනසුරාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූනි මස 08 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]