UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දඹදිව වන්දනාවේ යන ශ්‍රී ලාංකික බැතිමතුනට ආරක්‍ෂාව දෙන්න

කරුණානිධිට – ජයලලිතාට වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමයෙන් ලිපි

දඹදිව වන්දනාව සඳහා ශ්‍රී ලංකාවෙන් පැමිණෙන බැතිමතුන් හට ආරක්‍ෂාව සලසා දෙන්න යැයි ඉල්ලා කරුණානිධි මහතාට හා ජයලලිතා මහත්මිය වෙත ලිපි යොමු කළ බව ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමය පවසයි.

ඉතිරිය»

අපේ වෙසක් උත්සවයේ අසිරිය

දුටුගැමුණු මහරජතුමා තමාගේ සිය 24 අවුරුදු රාජ්‍ය පාලන සමයේ බුදුන් වහන්සේ උදෙසා වෙසක් පූජාවෝ “සුවිස්සක්” පැවැත්වූ බව මහාවංශයේ තිස්දෙවන පරිච්ඡේදයේද, ථූපවංශයෙහි හා පූජාවලියේද දක්වා ඇත. ක්‍රි.පූ. 19 යෙහිදී රාජ්‍යත්වයට පැමිණි භාතිකාභය රජතුමා තම 28 වර්ෂයක් වූ රාජ්‍ය පාලන කාලයේදී සෑම වර්ෂයකම “ මහා වෙසක් පූජාව“ පැවැත්වූ බව මහා වංශයේ  තිස්හතරවන පරිච්ඡේදයේ සඳහන්ව ඇත. මී, ගිතෙල්, උක්සකුරු, කිරිබත් ආදියෙන් දන්වැට පවත්වමින් මහාර්ඝ පූජාමය පරිහාරයෙන් හෙවත් විචිත්‍ර පුද පෙරහරින් වෙසක් උත්සවය සිදුකළ ආකාරය මහාවංශටීකාවේ දක්වා ඇත

ඉතිරිය»

ධර්ම දේශනාව:

මග නොමග දකින දෙනෙත ශ්‍රද්ධාව සහ ප්‍රඥාව යි

ගෞතම බුදුන්වහන්සේ එදා දෙසැටක් මිත්‍යාදෘෂ්ටිකයන් සිටි සමාජයට දේශනා කළ ධර්මය නුවණැත්තන් විසින් පිළිගනු ලැබුවා සේම,එකලට ගැළැපුණා සේම අද වර්තමානයටද අනාගතයටද මේ අකාලික වූ දහම හොබනේ ය. එය අවබෝධ කරගත හැකි වන්නේ ශ්‍රද්ධාවන්ත, ප්‍රඥාවන්ත පුද්ගලයන්ටයි. බුදුදහමට අනුව යහපතැ’යි දැක්වෙන සෑම කටයුත්තකටම ශ්‍රද්ධාව සහ ප්‍රඥාව මුහු විය යුතුය. උදාහරණයක් ලෙස, ශීලය සමාදන්වන පුද්ගලයා ශීල සමාදානය ශ්‍රද්ධාවෙන් කළ යුතුය. ප්‍රඥාවෙන් එය රැකිය යුතුය.

ඉතිරිය»

රම්බඩගල්ල - මොණරාගල අසම සම සමාධි පිළිම වහන්සේ

ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ තලෙයිබාන් කුරිරු හස්තයට හසුවී විනාශ වීම දියතම කම්පා කළ මහා ඛේදවාචකයකි. එය බෞද්ධ දේශයේ ලාංකික සංවේදී මිනිසාගේ හදවත පසාරු කළ හී පහරක් සේ වූ අතර දැවැන්ත කඳු ගහණයක් මධ්‍යයේ වූ රම්බඩගල්ලටත් එය දැනෙන්නට විය. ඒ නිසාම රම්බඩගල්ල මොණරාගල විහාරස්ථානය වෙත මිනිස්සු සමූහයක් එකතු වූහ. ඒ අතර සිටි කොලු ගැටයකු මහ හයියෙන් කෑ ගසා පැවැසුවේ ‘ලොකු හාමුදුරුවනේ අපිත් මුස්ලිම් පල්ලි කඩල දාමු’ කියා ය. මේ පුංචි දරුවා තම ආවේගය එලෙස පිට කළේ අත්දැකීමෙන් මුහුකුරා නොගි කුඩා සිත ද කම්පනයට පත්ව තිබූ බැවිනි.

ඉතිරිය»

කුරුණෑගල රිදීවිහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායා - ජනක වෙත්තසිංහ

 

වෙසක් මස පුර අටවක පෝය

වෙසක් මස පුර අටවක පෝය මැයි මස 17 වැනි දා සිකුරාදා අපර භාග 09.26 ට ලබයි.
18 වැනිදා සෙනසුරාදා අපරභාග 10.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි මස 24 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]