UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම දේශනාව:

දෙලොව යහපත සදන්නේ පිරිසුදු සිතයි

”පව් කරන පුද්ගලයා මෙලොව ශෝක කරයි. පරලොව ද ශෝක කරයි. මෙලොව, පරලොව යන දෙලොවම ශෝක කරයි. ඔහු තමා කළ කිලිටි කර්මය නිසා පරලොව ගිය කල්හි බොහෝ වූ අපා දුක් විඳිමින් විනාශයට පත් වන්නේය.” බුදුරජාණන් වහන්සේ මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළේ චුන්ද නම් ඌරු වැද්දා අරමුණු කොටගෙනය.පනස් පස් වසරක්ම ඌරන් මැරීමත්, අඹුදරුවන් සමඟ එම මස් අනුභව කිරීමත්, ඉතිරිවූ මාංශය විකිණීමත් සිදුකරමින් ඉතා පවිටු දිවිපෙවෙතක් ගතකළ චුන්ද සූකරික ඌරුවැද්දා වාසය කළේ රජගහනුවර වේළුවනාරාමය අසලම ය. ඌරන් ඇති දැඩි කරන ලොකු, කුඩා කොටු ද ඔහුගේ නිවෙසෙහිම ඉදිකොට තිබිණ.

ඉතිරිය»

 

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 09 වැනි දා සෙනසුරාදා අපරභාග 03.23 ට ලබයි.
10 වැනි දා ඉරිදා අපරභාග 12.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි මස 09 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 17 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25

Second Quarterඅව අටවක

මාර්තු 04


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]