UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

මහනුවර වට්ටාරන්තැන්න සමාධි සංස්කෘතික කේන්ද්‍රයේ දී පවත්වන ලද උත්සවයේ දී උඩරට අමරපුර නිකායේ මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරලයේ සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවයේ දී ධම්මසිරි නා හිමියන් වෙත විජිනිපත මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා විසින් පිළිගැන්වූ අවස්ථාව. - කේ. බණ්ඩාරනායක

වාද්දූව, මොරොන්තුඩුව, සත්බුදු මහා විහාරාධිපති පරගස්තොට සුධම්ම හිමි ‘ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන විභූෂණ’ ගෞරව සම්මාන උපාධියෙන් පිදුම් ලැබූ අයුරු. අඹේවෙල ප්‍රඤ්ඤාසාර මහ නා හිමියන් විසින් පසුගිය දා උන්වහන්සේ වෙත මෙම සම්මාන උපාධිය පුද කළේ ය.

කතරගම ලේක්හවුස් මාධ්‍යවේදී ඊ.එච්. සෝමපාල මහතාට (සුමන සෝමපාල) සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ‘කලාභූෂණ’ රාජ්‍ය සම්මානය ලේඛන කලාව වෙනුවෙන් පිරිනමා ඇත. සම්මානය මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂක ජනරාල් ගාමිණී අධිකාරී මහතා අතින් සෝමපාල මහතා ලබා ගත් අවස්ථාව.

 
 

දුරුතු පුර අව අටවක පෝය

දුරුතු පුර අව අටවක පෝය පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා පූර්වභාග 08.14 ට ලබයි.
04 වැනි දා සඳුදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 09 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]