UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණි විහාරය

වරක් වත් ගොසින් වදින්න කැලණි විහාරේ

කැලණිය යන මහා පුරවර නාමය සදාණුස්මරණීය වූ ද අති පූජනීය වූ ද නාමයක් බවට පත්ව තිබෙයි. බුදුන් වහන්සේ අප මාතෘ භූමිය වෙතට වඩින්නට පෙර සිටම මෙම කැලණිය පුරවරය ප්‍රසිද්ධ නගරයක් වශයෙන් පැවතියේ ය. ක්‍රි.පූ. වසර 500 කට පමණ ඉහත කැලණිය ජනාවාසයක්ව පැවැති බවට ඉඟි කරන වළං කැබැලි මැටි භාණ්ඩ කැලණිය පිලපිටිය ප්‍රදේශයෙන් හමු වී ඇත. එසේ නම් ඒ කාලය වන විටත් මෙහි ශිෂ්ඨාචාරගත මිනිස් වාසයක්ව පැවැතෙන්නට ඇති බව සිතිය හැක.

 

ඉතිරිය»

 

දුරුතු මස පසළොස්වක පෝය

දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි මස 26 වැනිදා සෙනසුරාදා පූර්වභාග 08. 47 ට ලබයි.
27 වැනිදා ඉරිදා පූර්ව භාග 10. 07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 26 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 03 වැනිදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]