UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

වැලිවේරිය ඇඹරලුව උතුර අංක 289 නිවසෙහි පදිංචි, කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරිවරයකු ලෙස සේවය කළ ඩබ්.ඒ.ජයසිංහ මහතා වකුගඩු රෝගයක් නිසා දැඩි අසනීප තත්ත්වයකින් පසුවන බව කියයි.

ඔහුට සුවය ලබාදීමට නම් “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව ප්‍රතිකාර කරන වෛද්‍යවරු ප්‍රකාශ කරති. එබැවින් ඔහුට වකුගඩුවක් ලබාදීමට හැකි අයකු වේ නම් ඉහත ලිපිනයට හෝ දුරකථන අංක 071 0932024 හෝ 075 7978971 ට අමතන ලෙස ඉල්ලීමක් කැරේ.


මාතර, පොල්හේන මඩිහ පාර අංක 2/6 බී හි පදිංචි ඩී. ඩී. ඉන්දික ධර්මකීර්ති ( අවු. 33 ) මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට “ ඕ” පොසිටිව් වර්ගයේ හෝ “ඒ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බැවින් එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේ නම් පහත සඳහන් දුරකථන අංකවලට අමතන ලෙස ඉල්ලා සිටියි. 0718081210 හෝ 0713203970.

 

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය ජනවාරි මස 04 වැනි දා සිකුරාදා අපරභාග 09.54 ට ලබයි. 05 වැනි දා සෙනසුරාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි මස 05 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
ජනවාරි මස 11 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]