UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අම්බලන්තොට වාඳුරුප්ප ථෙරපුත්තාභය රජ මහා විහාරය, මාතර තලටියාවල ශ්‍රී ඛේමාරාම විහාරය, කළුතර තෙබුවන ගංඟාතිලක පුරාණ විහාරය සහ ඉතාලියේ සිසිල බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරයන්හි අධිපති වගේගොඩ සීලානන්ද හිමියන් වෙත ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වය මඟින් “සද්ධර්ම කීර්ති ශ්‍රී ඛේමානන්ද” යන ගෞරවනාමය සහිත ඉතාලියේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් උන්වහන්සේට උපහාර තිළිණ ප්‍රදානය කිරීම ඉකුත් දා (17) අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතින් සිදු කැරිණි. - ඡායාරූපය: සුදත් සිල්වා

බෙන්තොට ගලපාත රජමහා විහාරස්ථ පෙරහර

බෙන්තොට ඓතිහාසික ගලපාත රාජමහා විහාරස්ථානය වූ කලී දකුණුලක පිහිටි අති පැරණි, පරම පූජනීයමෙන්ම රමණීය බෞද්ධ සිද්ධස්ථානයකි. වෙසෙසින්ම අනුබුදු මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ නමක් මෙම විහාරස්ථානයේ වැඩ සිටීම දකුණු ලකට මෙන්ම මුළු දිවයිනට ද වාසනාවකි.

ඉතිරිය»

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය ජනවාරි මස 04 වැනි දා සිකුරාදා අපරභාග 09.54 ට ලබයි. 05 වැනි දා සෙනසුරාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි මස 05 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
ජනවාරි මස 11 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]