UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉංග්‍රීසි කතාව පුහුණු කෙරෙන ශිෂ්‍යත්ව වැඩසටහනක්

රාජගිරිය, ගෝතමී පාර හි පිහිටි සදහම් සෙවන ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු හා පර්යේෂණ ආයතනය මගින් ඉංග්‍රීසි කතාව පුහුණු කෙරෙන ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ඉතිරිය»

 

මිතුරු ගුණ රැඳි බොදු පවුල

ස්ත්‍රියක හා පුරුෂයකු එකතුව අරඹන යුග දිවිය පවුල් සංස්ථාවේ ආරම්භය වන බව පැහැදිලි වේ. පී‍්‍රතිමත් විවාහ ජීවිතයක් ගොඩනඟා ගැනීමට ඉවහල් වන සියලු අවවාද හා උපදෙස් බුදුදහමෙහි අඩංගු වේ. සැමියකුට ගැළැපෙන නිවුණු බිරිඳක ද, බිරිඳකට ගැළැපෙන නිවුණු සැමියකු ද ලැබුණහොත් ඒ දෙදෙනාම වාසනාවන්තයැ’යි බුදුන් වහන්සේ වදාරා ඇත. ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා යන මූලික ගුණාංගවලින් යුක්ත අඹුසැමියන් වසන නිවෙස පූජනීය ස්ථානයක් බඳු ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නුවණින් විමසා වැඩ කිරීමේ අගය

අම්බලට්ඨිකා වනයට වැඩම කළ බුදු හිමියන් ගෞරවයෙන් පිළිගත් රාහුල පොඩිහාමුදුරුවන් උන්වහන්සේගේ පා දෝවනය කළා. එවිට භාජනයේ ඉතිරි වූයේ වතුර බොහොම ටිකයි. බුදු පියාණන් වහන්සේ වතුර භාජනය පෙන්වා රාහුල පොඩි හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කළා. ”රාහුල ඔබ මේ භාජනයේ වතුර දැක්කාද?” “එහෙමයි” කියා උන්වහන්සේ පිළිතුරු දෙනවා. ඒ වෙලාවේදි බුදුපියාණන් වහන්සේ හොඳ පාඩමක් කියා දෙනවා. “රාහුල, දැන දැන බොරු කියන ශ්‍රමණයාගේ මහණකමත් මේ වගේ ටිකයි. හරියට මේ භාජනයේ වතුර වගේ.”

ඉතිරිය»

කොළඹ හුණුපිටිය ගංගාරාමයේ බොදු සිතුවම් චිත්‍රාගාරය

හෙළ දෘශ්‍ය කලා ඉතිහාසය වසර 2200 වඩා පැරණි සම්මත වසර පූර්ව නොහොත් ක්‍රිස්තු පූර්ව 3 වන ශත වර්ෂයේ සිට පැවත එන්නකි. දුරාතීතයේ සිට හෙළයන් බෞද්ධ තොරතුරු අදහස්, හැඟීම් සහ සංකල්පයන් ප්‍රකාශ කිරීම සඳහා සිතුවම් කලාව, මූර්ති ශිල්පය ඇතුළු විවිධ ලලිත කලා මාධ්‍යයන් උපයෝගී කර ගත්හ.

ඉතිරිය»

එම්. සාර්ලිස්ගේ සිතුවමකි ඡායාරූපය -ජනක වෙත්තසිංහ

 

ඉල්පුර අටවක පෝය

ඉල්පුර අටවක පෝය දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09. 02 ට ලබයි.
07 වැනිදා සිකුරාදා පූර්වභාග 08. 46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 12 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]