UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේ දී ගුණ සමරු පින්කම් මාලාවක්

වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාමය, තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාමය ඇතුළු විහාරස්ථාන කීපයකම විහාරාධිපතිව වැඩ වෙසෙමින් ලෝ සසුන් දෙකට උදාර සේවයක් සිදුකොට අපවත්වී වදාළ තෙල්ලඹුරේ ශ්‍රී සීලානන්ද මාහිමි, තෙල්ලඹුරේ අරියවංස නාහිමි, කොක්මාදුව ශ්‍රී සරණපාල නාහිමි, ගලතරේ සෝමරතන මාහිමි ඇතුළු විහාර පරපුරේ අපවත් වූ සියලුම හිමිවරුන්ගේ සහ මිය ගිය දායක දායිකාවන්ගේ ද ගුණ සැමරීම හා වාර්ෂික කඨින පින්කම ද නිමිති කරගෙන සංවිධානය කරන ලද පින්කම් මාලාවක් නොවැම්බර් මස 9, 10, 11 යන දිනවලදී කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

ඉතිරිය»

පොළොන්නරුවේ සෝමවතී චෛත්‍යරාජයා

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන්කොට ඇති පොළොන්නරුවේ (ඉපැරණි රුහුණේ) සුපිහිටි ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයා පොළොන්නරුවේ සිට උතුරු දෙසට කිලෝ මීටර් 40 කට දුරින් සේරුනුවරට ආසන්නව මහවැලි ගඟ දෙසට බස්නාහිරින් (ඉපැරණි මහවැලි ගඟට නැගෙණහිර දෙසින්) පිහිටා ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

මිනිස් දිවිය අර්ථවත් කර ගන්න

සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා මුල, මැද, අග පිරිසුදු මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන අවස්ථාවක යම් සත්වයෙක් නිරයේ ඉපදී සිටියහොත්, තිරිසන් ලෝකයේ ඉපදී සිටියහොත්, ප්‍රේත ලෝකයේ ඉපදී සිටියහොත්, අසඤ්ඤ තලවල ඉපදී සිටියහොත්, මිනිස් ලොව ධර්මය ඇසෙන පළාතක මුත් මිත්‍යාදෘෂ්ඨිකව ඉපදී සිටියහොත්, මිනිස් ලොව ධර්මය ඇසෙන පළාතක දුෂ්ප්‍රාඥව ඉපදී සිටියහොත්, එම සත්වයාට මෙම ධර්මය අවබෝධ කිරීමේ දුර්ලභ අවස්ථාව අහිමි වී යනවා

ඉතිරිය»

ආලෝකය රැගෙන ආ ලංකාපටුන

දන්ත ධාතුන් වහන්සේ ලංකාවේ පමණක් නොව ලෝකය පුරා වසන බෞද්ධ ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වූ අතිශය පූජනීය වස්තුවකි. මෙය කොතරම් නම් වටින්නේ දැයි සලකතොත් අප මාතෘ භූ®මියේ රජවරු දන්ත ධාතුන් වහන්සේ සැලකුවේ රාජ්‍යත්වයේ සංකේතය වශයෙනි.ඒ නිසාම සෑම රජ කෙනකුම පාහේ තමා වසන රජ මාලිගය සමීපයේ දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳුවීමට වෙනම ධාතු මන්දිරයක් සැකසුවේ හෝ ඉදි කරන ලද්දේ ය.

ඉතිරිය»

ඡායාරූපය - ජනක වෙත්තසිංහ

 

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය නොවැම්බර් මස 06 වනදා අඟහරුවාදා අපරභාග 05.34 ට ලබයි.
07 වනදා බදාදා අපරභාග 06.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]