UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බංග්ලාදේශයේ විනාශයට පත් වූ බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිස්ඨාපනය කිරීම

බංග්ලාදේශයේ විනාශයට පත් වූ බෞද්ධ සිද්ධස්ථාන 15 ක් ප්‍රතිස්ඨාපනය කිරීමට මල්වතු අස්ගිරි උභය පාර්ශ්වීය මහානාහිමිවරුන් දෙනමගේ පූර්ණ අනුශාසකත්වය යටතේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පූර්ණ අනුමැතිය යටතේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ අරමුදලක් පිහිටුවීම පසුගියදා සිදු කැරිණි.

ඉතිරිය»

සසුන් කෙතෙහි පින් වැපිරෙන වස්සාන සමය

වස් කාලය පුණ්‍ය කාලයක් වශයෙන් සලකා ගිහි - පැවිදි කවුරුත් කටයුතු කරන්නේ නම් වස් විසීමේ සිරිත හා කඨින පූජාවේ කටයුතු වඩාත් අර්ථවත් කරගත හැකිවේ. ගිහි කම්කටොලු මධ්‍යයේ ජීවත්වන දායක පින්වතුන්ට වස් කාලය විහාරස්ථානයට වඩාත් සමීපව පින්කම් සිදුකරගන්නා කාලයක් බවට පත්කරගත හැකිය. පෙර අප රටේ කෘෂිකාර්මික යුගයේදි ගිහි පින්වතුන්ට යම් විවේක කාලයක් තිබුණ බව ප්‍රකටය. එහෙත් අද පවතින වාතාවරණය අනුව එවැනි විවේක කාල සීමාවන් සපයා ගැනීම ඉතා දුෂ්කර වී ඇත. එම නිසා වස් කාලයේ ඉඩ ලැබෙන ලැබෙන අයුරෙන් හෝ විහාරස්ථාන කරා ගොස් ස්වාමීන්වහන්සේ හමුවීම,ධර්ම සාකච්ඡා කිරීම ආදියෙන් තමන් ගුණ නුවණ වර්ධනය කර ගැනීමට උනන්දු විය යුතුයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

විස ඉවතලන්නාක් මෙන් පාපය දුරලමු

අද ධර්ම දේශනාව මඟින් පවින් ඉවත්වීමේ වටිනාකම පිළිබඳ කරුණු ටිකක් පෙන්වා දීමට අදහස් කරමි. ඒ සඳහා ඉහතින් දක්වා ඇති දහම් ගාථාව මාතෘකා කර ගනිමු. එහි සරල අදහස මෙසේය. “පිරිවර අඩු, බොහෝ ධනය තිබෙන වෙළෙන්දකු සොර සතුරු බිය සහිත මාර්ගවල ගමන් නොකරන්නාක් මෙන් ද, බොහෝ කාලයක් ජීවත්වීමට කැමැති පුද්ගලයකු වස විෂවලින් ඉවත් වී සිටින්නාක් මෙන්ද දෙලොවටම හානිදායක සියලු පාපයන් දුරු කළ යුතුය.”

ඉතිරිය»

යනෙන ජනතා පුද මැද දිලෙන බෝ සමිදු කළුතර

ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව අනුරාධපුර මහමෙව්නා උයනේ රෝපණය කිරීමෙන් බිහිවුණ බෝධීන් වහන්සේ නමක් කළුතර උඩමළුවේ වඩා හිඳුවන ලද බැව් පැවසේ. එදා සිට මේ දක්වා ලක්වැසි බොදුණුවෝ මෙන්ම සෙසු ආගමිකයෝද කළුතර බෝධීන් වහන්සේට හදබැතියෙන් යුතුව ගෞරව පුද සත්කාර කරති.

ඉතිරිය»

කොළඹ තිඹිරිගස්යාය අශෝකාරාමයේ සම්බුදු මැදුරේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ජායා - ජනක වෙත්තසිංහ

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය ඔක්තෝබර් මස 21 වැනිදා ඉරිදා අපරභාග 09.51 ට ලබයි. 22 වැනිදා සඳුදා අපරභාග 08.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ඔක්තෝබර් 29 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]