| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 සිරි ගෞතම 
										සම්බුද්ධරාජ මාලිගාව  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			අසිරිමත් සෝමවතියේ ශ්‍රී දකුණු දළදා පෙරහර
						
			 
			සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති 
			පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයා අභියස පවත්වනු ලබන, ශ්‍රී 
			දකුණු දළදා පෙරහර 6 වන වරටත් මෙම ජූලි මස 03 වන දිනට යෙදී ඇති ඇසළ 
			පුරපසළොස්වක් පොහෝ දින රාත්‍රී 08.00 ට පමණ පැවැත් වේ. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
					 ඇසළ පුර පසළොස්වක පෝය 
					ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 
					03 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.23 ට ලබයි. 
					4 වන දා බදාදා පූර්ව භාග 00.25 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම ජූලි 03 වන දා අඟහරුවාදාය. 
					 
					මීළඟ පෝය  
					ජූලි 11 වන දා බදාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |