UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව ‘බුදුසරණ’ පුවත්පත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් වාර්ෂිකව සංවිධානය කරන ලද දීප ව්‍යාප්ත රචනා තරගයේ ප්‍රථම ස්ථානය හිමිකරගන්නා ලද ර/ඇඹි/ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ දොළොස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පී.බී. චතුරානි කෞෂල්‍යා වෙත රුපියල් දස දහසක මුදල් ත්‍යාගයද සහතික පත්‍රය සහ ලේක්හවුස් බෞද්ධ සංගමය මගින් පිරිනමන ලද අනුස්මරණ කුසලානය ද ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අතින් පිරිනැමූ අවස්ථාව.
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කොළඹ ආනන්ද විදුහලෙන් සදහම් තිළිණයක්

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කොළඹ ආනන්ද විද්‍යාලය වසර පුරා විවිධ වැඩසටහන් රැසක් සිදු කරන ලදී. එහි සමාප්ති සැමරුම් උත්සවය ඉකුත් දා (07) අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ හා පූජනීය මහ සඟරුවන සහභාගීත්වයෙන් ආනන්ද විද්‍යාලයේ දී පැවැත්විණි. එහිදී බොදු සිරිත් විරිත් ඇතුළත් කුඩා පුස්තකයක් මෙරට සියලු පාසල් වෙත බෙදා දීමත් සාමණේර භික්‍ෂූන් වහන්සේලා උදෙසා සිංහල ඉංගී‍්‍රසි ශබ්දකෝෂ සියයක් පූජා කිරීමත් එදින සිදු කැරිණි.

ඉතිරිය»

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූනි මස 26 වන දා අඟහරුවාදා අපර භාග 09.46 ට ලබයි.
27 වන දා බදාදා අපර භාග 08.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි මස 27 වන දා බදාදා ය.

මීළඟ පෝය
ජූලි 03 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]