UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රේරුකානේ මහ නා හිමියන්ගේ මහා ශාසන සේවයට වසර 106 යි

රේරුකානේ චන්දවිමල නාහිමියන් මතු වන්නේ පඤ්ච මහා බලවේගයේ පුරුකක් ලෙස ජාතිකත්වය අගයන රජයක් පත්කර ගැනීමේ ප්‍රාදේශීය ක්‍රියාශීලියකු ලෙස හා 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිහඬව විපුල සේවයක් කළ උතුමකු වශයෙනි.

ඉතිරිය»

සිත සමාධිගත කරන බුද්ධ ප්‍රතිමා වහන්සේ

සෑම විහාරස්ථානයකම තිබිය යුතු ප්‍රධාන අංග අතර නෙත් සිත් ඇදගන්නා පූජනීය අංගයකි බුද්ධ ප්‍රතිමා වහන්සේ. බුදු පිළිමයක් නෙත ගැටෙන බෞද්ධ, අබෞද්ධ සැමගේම සිත් සහන් සුවයෙන් සැනැහෙයි. මහත් සේ දුකට පත් වූ අයකු හට වුවද ද්වේෂයෙන් සිත දූෂ්‍ය වූ කෙනකු හට වුවද බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේදි ඒ සියලුම දුක් දොම්නස් අතුරුදන් වන සෙයක් දැනේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සම්බුදු දහම තේරුම් ගනිමු

මේ ලෝකයේ සත්වයින් සමහරු පොහොසත්, සමහරු දුප්පත් සමහරු ලස්සනයි, සමහරු කැතයි, ලෙඩසහිතයි, සමහරු බොහොම නීරෝගියි, සමහරු අල්පේශාක්‍යයයි. සමහරු මහේශාක්‍යය බව පේනවා. විවිධ සත්වයෝ විවිධාකාරයෙන් ඉපදීමට හේතුව කුමක් ද?

ඉතිරිය»

අටමස්ථානය – 8

ලංකාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ

අද අපගේ කථිකාවතට ලක්වන්නේ අනුරාධපුර ශුද්ධ භූමියේ පිහිටි ලංකාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ පිළිබඳවය. ඉතිහාස ග්‍රන්ථයක් පිරික්‍ෂීමේදී අටමස්ථානයට අයත්වන ලංකාරාමය පිළිබඳව ලියැවී ඇත්තේ අල්ප වශයෙනි. මෙහි ධාතු ගර්භයේ නිධන් කර ඇති සුවිශේෂී පූජනීය නිධන් වස්තූන් පිළිබඳව ඒවායේ සඳහන් කර නැතත්. මෙහි සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ නිදන් කර ඇති බවට සැකයක් නොමැත.

ඉතිරිය»

සිතුවම සරත් නන්ද කුමාර

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 16 වන දා සඳුදා පූර්ව භාග 03.39 ට ලබයි.17 වන දා අඟහරුවාදා පූර්ව භාග 01.38 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 16 වනදා සඳුදාය.

මීළඟ පෝය
ජනවාරි 22 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]