UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ, ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනු නායක ධුරයට පත්

උඩුමලගල මහින්ද නා හිමි

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ, ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උත්තරීතර සංඝ සභාව ගාල්ල, කොට්ටව, ශ්‍රී සුමනාරාමස්ථ විහාරාධිපති , විනය කීර්ති ශ්‍රී මහෝපාධ්‍යාය, උඩුමලගල මහින්දාභිධාන නාහිමියෝ එහි අනුනායක ධුරයට අභිනවයෙන් පත්කොට තිබේ.

ඉතිරිය»

නවකථාව සහ සමාජය

(1964 දී කෑගල්ලේ පැවති සිංහල සාහිත්‍ය සම්මේලනයේදී හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් විසින් පවත්වන ලද දේශනයයි.) මෙය නාරාවිල පැට්රික් විසින් පිටපත් කර එවන ලදී.

නවකථා යන නමින් මෙකල ව්‍යවහාරයට පත් චරිත නිරූපණාත්මක නිබන්ධන විශේෂය අතීතයෙහි ඒ ඒ පුද්ගලයන්ගේ නන් වැදෑරුම් චරිත හා එකෙකා අතර ඇතිවූ සිද්ධීන් ද ප්‍රකට කරනු පිණිස ‘කථා’ යන නාමයෙන් ව්‍යවහාරව පැවති බව පැරණි පොත පත ගැන විමසා බලන විට පෙනී යයි. එබඳු කථා ඒ ඒ රටවල ගෙතී ඇත්තේ ඔවුන්ගේ ආගමික පිළිගැනීම් හා මහජනයාගේ රුචිය නැමී ඇති සිද්ධීන් ද ආශ්‍රය කොට ගෙන බව කිව හැකිය. පැරණි අවධියේ දඹදිව උගතුන් විසින් ගොතන ලද එවැනි කථා නිර්මාණවාදයට මෙන් ම දේවභක්තියට ද, රජුන් අතර පැවති යුද්ධ කෝලාහලවලට ද, වීරාභිවාදනයට ද, හදිසි භාග්‍යෝදයන්ට ද මුල්තැන දෙමින් සැකසී ඇත. දශකුමාර චරිත, කථාසරිත්සාගර වැනි පොත් ගැන සලකන විට මේ බව පැහැදිලි වෙයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

උපාදානය

මිනිසාගේ පෞද්ගලික ජීවිතයට පමණක් නොව සමස්ත සත්ව සන්තතියටම වන්නා වූ හානිය මෙම උපාදානය නිසා බව නුවණින් විමසා දැන ක්‍රියාකොට ඔබටත් ඔබගෙන් සමාජයටත් යහපතක් කිරීමටම  අදිටන් කරගන්න.

ඉතිරිය»

කවිගුරු රවීන්ද්‍රනාත් තාගෝර්ගේ 150 වන ජන්ම සමරුව

ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානයේ දී 20 වන දා

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ උපත ලබා ලෝක සාහිත්‍යයට විශේෂ සාහිත්‍යයක් එකතුකළ මහාකාරුණික බුදුරදුන්ට පමණක් පිදූ අනගාරික ධර්මපාලතුමාගේ මිත්‍රයකු වූ වංගකවි රවීන්ද්‍රනාත් තාගෝර්ගේ 150 වන ජන්ම දිනය මුළු ඉන්දියාව පුරාම උසස් අන්දමින් සිදුකිරීමට ඉන්දීය රජය සහ බටහිර බෙංගාල් රජය කටයුතු යොදා ඇත.

ඉතිරිය»

හෑගොඩ ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

ගාලු දිස්ත්‍රික්කයේ හෑගොඩ ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරය වසර 175 කට වඩා පැරැණි විහාරස්ථානයකි. එහි නව බුදු මැදුරේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ගේ ඡායාරූපයකි. නිග්‍රෝධාරාමයේ විහාරාධිපතීන් වහන්සේ ගින්තොට මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති හෑගොඩ අස්සජි හිමියන් ය. ඡායා - ජනක වෙත්තසිංහ

බිනර අව අටවක

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 20 අඟහරුවාදා පූර්ව භාග 6.35 ට ලබයි.
21 වනදා බදාදා පූර්ව භාග 07.30 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම සැප්තැම්බර් 20 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය සැප්තැම්බර් 27 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]