UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ වර්ෂය හා ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය

බුද්ධ වර්ෂය ගණනය කිරීම ආරම්භ කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ දිනයේ සිට ය. මේ අනුව ඉකුත් වෙසක් පෝ දිනයෙන් ආරම්භ වූ බුද්ධ වර්ෂ 2554 මේ වර්ෂයේ (2011 ) වෙසක් පෝය දක්වා භාවිත කෙරේ. බුද්ධ වර්ෂය වෙනස් වන්නේ සෑම අවුරුද්දකම උදාවන වෙසක් (මැයි) පසළොස්වක පෝය දිනයේ සිට ය.

ඉතිරිය»

බුදු සිරිතේ අවසන් දවස

බුදුහු අනඳ හිමියන් අමතා බුදුරදුන් උපන් බුදු වූ පළමුව දම් දෙසූ හා පිරිනිවන් පෑ තැන් සංවේදනීය ස්ථාන බවත් ඒ තැන් බලා සංවේග උපදවා පුදපූජා පැවැත්වීමෙන් සැදැහැවතුනට මහත්ඵල මහානිශංස ලැබෙන බවත් දේශනා කළහ. අනතුරුව ස්ත්‍රීන් කෙරේ භික්ෂූන් කෙසේ පිළිපැදිය යුතුදැයි අනඳ තෙරුන් ඇසූ පැනයට බුදුරදුන්ගේ පිළිතුර වූයේ ඔවුන් හා කතා කිරීම පැහැර නොහැරිය හැකිනම් සිහිනුවණින් පිළිපැදිය යුතු බවය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සසර කතරෙන් එතෙර වන්නට

බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානයෙන් අවබෝධ කරගෙන දේශනා කරපු නිරය ගැන සිතා බලන්න. ඒ වගේම බහුතරයක් දිව්‍ය ලෝක පිළිගන්නේත් නෑ. ඒ වගේම නැවත ඉපදීම පිළිගන්නෙත් නෑ. මිහිදු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරල දෙවැනි දවසෙම දේශනා කළේ දේවදූත සූත්‍රය. ඒ ලංකාවාසි පිරිස නිරයෙන් ගලවා ගන්න. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය පිළිගන්නෙ නැත්නම් අදහා ගත්තෙ නැතිනම් අපි කරන සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම මොකක්ද?

ඉතිරිය»

 
 
 
 
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]