UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 10 වන දා කප් සිටුවා ඇරැඹෙයි

මහනුවර ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන ශ්‍රීනාථ , ශ්‍රී විෂ්ණු , ශ්‍රී කතරගම, ශ්‍රී පත්තිනි යන සිව් දේවාලයන්හි වාර්ෂික ඇසැළ පෙරහර මංගල්‍ය අගෝස්තු මස 10 වනදා කුජ දින නැගෙනහිර දිශාභිමුඛව සිරිත් පරිදි පේකොට තබන ලද පණස වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිව් දේවාලයන් ප්‍රධාන කොටගෙන ඇති සියලු විහාර දේවාලයන්හි පුර්වාභිමත්ව ඇසැළ කප් සිටුවා ශුභ මොහොතින් ආරම්භ කිරීමට නියමිතය.

ඉතිරිය»

සෙන් කතා කලාවේ දාර්ශනික අගය

ජපානයට සම්ප්‍රාප්ත වූ බුදුසමය ජපන් ජන ජීවිතය අභිනව මාර්ගයකට යොමු කළේ ය. අධිරාජයාගේ රජ මැදුරේ සිට දිළිඳු ගොවි පවුලේ නිවෙස දක්වා එය මහත් බලපෑමක් ඇති කළේ ය. එහිලා සුවිශාල මෙහෙයක් ඉටු කළේ ජපන් සෙන් බෞද්ධ සම්ප්‍රදායයි. “මීවිතයට ආයුබෝවන්” යන සෙන් කතාව සමාජ පරිවර්තනයට සෘජුවම බලපාන ලද්දකි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පරිසරය යි - විනය නීතිය යි

වස්සාන සෘතුවේ වස් විසීම පෙර මනුලොව පහළ වූ දීපංකරාදී බුදුවරුන්ගේ ශ්‍රේෂ්ඨ අනිවාර්ය සිරිතක් වුවද සමාජ අවශ්‍යතාව භික්‍ෂු ජීවිතයට සම්බන්ධවන තුරු අප බුදුරජාණන් වහන්සේ බුද්ධ ප්‍රඥප්තියක් වශයෙන් අනුමත කළේ නැත. පරිසර වෙනස්වීම සමාජ ජීවිතයටත් එයින් අන්‍ය ආගමික චින්තනයටත් යළි භික්‍ෂු ජීවිතයටත් බලපාන අයුරු මෙම වස් විසීමේ විනය කර්මවලින් මනාව පැහැදිලි වෙයි.

ඉතිරිය»

ගිරිඋල්ල ශ්‍රී සුදර්ශනාරාමයේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ  ගිරිඋල්ල, ඉහළනාරංගමුව ශ්‍රී සුදර්ශනාරාමයේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නාවික ප්‍රධාන ඉංජිනේරුවරයකු වන චන්දන පුෂ්ප වීරසිංහ මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යගයෙන් 2009 වසරේ දී සාදවා ඇත. අඩි 6 ක් පමණ උසැති ප්‍රතිමා වහන්සේ නෙළා ඇත්තේ මිනුවන්ගොඩ වික්‍රම සිල්වා නැමැති
මූර්ති ශිල්පියා විසිනි.  ඡායාරූපය - ජනක වෙත්තසිංහ

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු 09 වන දා සඳුදා අපර භාග 12.15 ට ලබයි. 10 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අගෝස්තු මස 16 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]