UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලයේ පොසොන් සතිය මෙවරත් උත්සවාකාරයෙන්

ඓතිහාසික මිහින්තලයේ දී වාර්ෂිකව පැවැත්වෙන “පොසොන් සතිය “ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සිරිත් පරිදි මෙවරත් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම පූර්ණ දායකත්වය ලබා දීමට තීරණය කර ඇත.

ඉතිරිය»

සෝමාවතී මහ සෑ වන්දනාව 8 වන දා

සොළොස්මස්ථාන වන්දනාවේ ගිය යුගයක් අපට තිබිණි. නාගදීපය, සේරුවාවිල, සෝමාවතිය, දීඝවාපිය ආදී පූජනීය වෙහෙර විහාර අපි මහත් ආශාවෙන් වන්දනා කළෙමු. එහෙත් මින් තිස් වසරකට පෙර ලොව අතිශයින් ම බිහිසුණු අමානුෂික ජාතිවාදී ත්‍රස්තවාදයකට අපි ගොදුරු වුනෙමු. එහි ප්‍රතිඵල විසින් අපට සියලු යහපත් දෑ අහිමි කරන ලදී. සාමය සමාදානය මෙන් ම සතුට ද තෙරක්, නොපෙනෙන ලොවක සඟවන ලදී. ත්‍රස්තවාදය පෝෂණය කළ බලවේග විසින්, ඒ බිහිසුණු ත්‍රස්තවාදයේ නියමුවා වන ප්‍රභාකරන් ව සලකන ලද්දේ කිසිවකුට මැඩළිය නොහැකි අද්භූත වූ සටන්කරුවෙකු ලෙසිනි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

එළියට - අඳුරට යන හැටි

සසර සැරිසරන අපමණ සත්වයන්ගේ යථා ස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දැන වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවත්නා සත්ව නානත්වය හේතු සාධක සහිතව පෙන්වා වදාළ සේක. පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට චින්තනයෙන් හා ක්‍රියාවෙන් වෙනස්වන නිසා පුද්ගලාන්තර අනන්‍යතාවය සලකුණුවන නිසාම සත්ව සන්තතියේ ප්‍රගතිය රඳා පවත්නේය. නාම රූප ධර්මයන්ගේ ප්‍රධාන ක්‍රියාකාරිත්වය ඒකාකාර වුවද එයින් සකස් වෙන ජීවලෝකය හා ද්‍රව්‍යලෝකය විවිධාකාරයෙන් සංකීර්ණ වන්නේය.

ඉතිරිය»

 

වටරැක මීගොඩ ශ්‍රී පුණ්‍යාලෝක විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  වටරැක මීගොඩ ශ්‍රී පුණ්‍යාලෝක විහාරය ආරම්භ කරන ලද්දේ වසර 1933 දී ය. අද මුල් පිටුවෙහි දැක්වෙන
බුද්ධ ප්‍රතිමා වහන්සේ 1978 දී කලාභූෂණ පිළියන්දල අරනෝලිස් නම් කලා ශිල්පියා විසින් නිර්මාණය කර තිබේ.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ

අධි වෙසක් අව අටවක පෝය

අධි වෙසක් අව අටවක පෝයමැයි මස 05 වනදා අපරභාග 8.30 ට ලබයි.
6 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 6 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 13 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]