UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ ධජයට 2010 අප්‍රේල් 28 වන දිනට වසර 125 ක් සපිරීම නිමිත්තෙන් කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සමිතිය මඟින් සැකසූ අත්පොත ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරිමහා විහාරපාර්ශ්වයේ මහානායක උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධිරක්ඛිත මහ නාහිමියන් වෙත පිළිගැන්වූ අවස්ථාව. ඡායාරූපයේ වමේ සිට පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ ලේකම් එස්.ටී.හේවාවිතාරණ, සභාපති එස්.පී. වීරසේකර, උප සභාපති හියුබට් මොරායස් හා උප සභාපති ඩී.එස්.ජේ. සුභසිංහ යන මහත්වරු වෙති.

කැලණියේ දිනපතා දම් දෙසුම්

ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් නොවැම්බර් මස 21 වන දා ඇරැඹුනු ධර්ම දේශනා පින්කම් මාලාව දිනපතා රාත්‍රී 7 – 8 දක්වා ජනවාරි 21 වන දා දක්වා පැවැත්වේ.

ඉතිරිය»

උඳුවප් අමාවක පෝය
 
දෙසැම්බර් 15 වන දා අඟහරුවාදා අපරභාග 04.10 ට ලබයි.
16 වන බදාදා අපර භාග 05.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 15 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා ය.
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]