UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ස්වර්ණ ප්‍රතිමා වහන්සේ රැගත් පෙරහරක් සහ මෙත් බෝසත් විවරණ පූජාවක් ද ඇතුළු පින්කම් මාලාවක් දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේදී

මතු බුදුවන උතුම් මෛත්‍රීය බෝධිසත්වයන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබාගැනීම සිහිපත් කරවන ස්වර්ණ ප්‍රතිමා වහන්සේ රැගත් පෙරහරක් සහ මෙත් බෝසත් විවරණ පූජාවක් ද ඇතුළු පින්කම් මාලාවක් දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේදී ඉකුත් ඉල් පෝදා පැවැත්විණි.

ඉතිරිය»

අනුරාධපුර ථූපාරාම චෛත්‍යය

ඓතිහාසික තොරතුරු කෙසේ වුව ද, පුරා විද්‍යාත්මක වශයෙන් තහවුරු කෙරෙන සාක්ෂි සහිත, මහින්දාගමනයෙන් ඉක්බිති සම්බුදු සසුන මෙහි ස්ථාපිත වීමෙන් අනතුරුව ඉදිකරන ලද ප්‍රථම දාගැබ වශයෙන් සැලකෙනුයේ අනුරාධපුර ථූපාරාම දාගැබයි. ක්‍රිස්තු පූර්ව 250 සිට 210 දක්වා රජ කළ දේවානම්පියතිස්ස මහ නිරිඳුන් ඉදිකරවන ලද ස්තූපයකි. අනුරාධපුර පූජනීය පෙදෙස පුරා පිහිටා ඇති දෙස්, විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත අටමස්ථානවලින් එක් සිද්ධස්ථානයක් ලෙස ද ථූපාරාම දාගැබ හැඳින්විය හැකි ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නොපමාවෙන් වැඩෙන යසස

පස්, පව්, දස අකුසල් කෙරෙහි චිත්ත සන්තානයේ නම්‍යතාව වැඩි ය. එසේම එවන් කර්ම කිරීමෙන් ලබන සතුට නසා මොහොතින් මොහොත මිනිස් සිත නීවරණ තුළින් කිළිටි වන්නේ ය. එය මරණින් මතු සතර අපායෝත්පත්තියක් ලැබීමට හේතු කාරක වේ. එම නිසා සමථ විදර්ශනා වඩා දෙලොව සුව සලසා ගැනීමටත් කෙළවර නිවනින් සැනසෙන්නටත් පවිත්‍ර චේතනාව මූලාධාරයක් වේ

ඉතිරිය»

 

 හෝමාගම අභිනවාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  මෙවර මුල් පිටුව සැරසෙන්නේ හෝමාගම අභිනවාරාම විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි. 1959 වසරේදී නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කරන ලද මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරන ලද්දේ මූර්ති ශිල්පී අලව්ව වලකුඹුරේ නන්දසේන මහතා විසිනි. ඡායාරූපය - ජනක නිශාන්ත

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් 16 වනදා සඳුදා පූර්ව භාග 00.52 ට ලබයි.
17 වනදා අඟහරුවාදා පූර්ව භාග 00.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 16 වනදා සෙනසුරාදා ය.
මීළඟ පෝය නොවැම්බර් 24 වනදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


 

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]