UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පරිවාර සෑ රදුන්ගේ චූඩා මාණික්‍ය පැළැඳවීමේ උළෙල

අනුරාධපුර රුවන්මැලි මහ සෑ සලපතල මළුවේ පිහිටි පරිවාර චෛත්‍ය රාජයාණන් වහන්සේලාගේ චූඩා මාණික්‍ය පැළඳවීමේ මහා පුණ්‍යෙීත්සවය අගෝස්තු මස 08 , 09 යන දෙදින තුළ මහත් උත්සවාකාරයෙන් පැවැත්වේ.

ඉතිරිය»

 

මේ වසරේ දළදා පෙරහර විශේෂයි

දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ මෙන්ම අබෞද්ධ ජනතාවගේද විශේෂ අවධානයට පාත්‍රව පවතින්නා වූ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත්‍රානුකූලව සාර්ථකව පවත්වා අවසන් කිරීමේ දී දියවඩන නිලමේතුමන් වෙත සුවිශාල කාර්යභාරයක් හා වගකීමක් පැවරේ. පෙරහර සංවිධාන කටයුතු පිළිබඳව හා එය සංවිධානය කිරීමේදී මතුවන ගැටලු පිළිබඳව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

උතුම් සරණ

සනරාමර ලෝක සිවංකර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාගේ් අග්ගිදත්ත නම් පෙරෙව් බමුණා ඇතුළු පිරිසගේ සාවද්‍ය පිළිවෙත් නිමිති කරගෙන මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.අග්ගිදත්ත බමුණා මහ කොසොල් රජතුමාගේ් පුරෝහිත තනතුර දරමින් අනුශාසනා කළ උගත් පින්වත් තැනැත්තෙකි.

ඉතිරිය»

 

දේවෝ වස්සතු කාලේන
සස්ස සම්පත්ති හෝතුච
පීතෝ භවතු ලෝකෝච
රාජා භවතු ධම්මිකෝ
සිතුවම - සරත් නන්ද කුමාර

නිකිණි පුර පසළොස්වක
පෝය


නිකිණි පුර පසළොස්වක
පෝය අගෝස්තු 5 වන දා බදාදා පූර්ව භාග 4 ට ලබයි. 6 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 6.26 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම
අගෝස්තු 5 වන දා බදාදාය

මීළඟ පෝය අගෝස්තු
13 වන දා බ්‍රහස්පතින්දා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]