UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි වස් විසීම

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි සියලුම සබ්‍රහ්මසරුන්වහන්සේ විසින් වර්ෂ 2009 ක් වූ ජූලි මස 06 වැනි දින පොහෝ කොට, 2009 ක් වූ ජූලි මස 07 වැනි අඟහරුවාදා පෙර වස් විසිය යුතු ය.

ඉතිරිය»

දන මන පිනවන බොදු ගීතය

1956 දී උදා වූ බුද්ධ වර්ෂ 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ප්‍රථම වරට අපට බෞද්ධ ගීතයක් ගැන අසන්නට ලැබෙන්නේ එදා අසන්නන් අතර ඉතාම ජනපි‍්‍රයව තිබූ ජාතික ගුවන් විදුලි සේවය ඔස්සේ ය. නැතහොත් ලංකා ගුවන් විදුලි සේවය හරහා ය. ශ්‍රී ගෞතම බුදුන් වහන්සේගේ ඒ අනභිබවනීය වූ ලෝක සේවාව සිහියට නන්වමින් උදා වූ වර්ෂ 2500 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් මේ බෞද්ධ ගීතය ගායනා කළේ එවකට ප්‍රධාන පෙළේ සිංහල ගීත කෝකිලාවියක වූ විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය විසින් ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පවෙහි විපාකය දුකට පත්වීමය

මුගලන් මහ රහතන් වහන්සේ රහත් ඵලයට පත් වූ ආත්මයේ ද පෙර කළ අකුසලය පසුපසම ආව. සොරුන්ගෙන් තැලුම් ලබා පිරිනිවන්පාන්න සිදුවුණා. ඉහත භවයක ඇස් වෙදකම් කරන විට කාන්තාවකගේ ඇස් අන්ධ කරපු පාපයට රහත් වූ ආත්මයෙත් ‘චක්ඛුපාල’ මහරහතන් වහන්සේගේ ඇස් අන්ධ වුණා. ඉගැනීමට නොහැකි සාමණේර නමකට අපහාස කළ පාපයට චුල්ලඵන්තක හාමුදුරුවන්ට රහත්වූ ආත්මයෙත් හාරමාසයක් තුලවත් එක් ගාථා පදයක්වත් පාඩම් කරගන්න බැරිවුණා.

ඉතිරිය»

යටියන්තොට ශ්‍රී නන්දාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
මෙවර මුල් පිටුව සැරසෙන්නේ යටියන්තොට ශ්‍රී නන්දාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි.  ශත වර්ෂයකට වඩා පැරැණි මෙම විහාරස්ථානය පිළිබඳ ලිපියක් වෙහෙර විහාර තීරුවේ පළ වෙයි. ඡායාරූපය – අමිල සම්පත් කුමාර

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූනි 29 වන දා සඳුදා පූර්ව භාග 05.25 ට ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්වභාග 4.45 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 29 වන දා සඳුදා ය.

මී ළඟ පෝය ජූලි 6 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

Second Quarterඅව අටවක

ජූලි 15

New Moonඅමාවක

ජූලි 21

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]