UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණි රජ මහා විහාරය බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වී අටවන වසරේ දී තෙවන ලංකාගමනය සිදු වූ පූජා භූමියේ පිහිටි කැලණි රජ මහා විහාරයේ ඡායාරූපයකි බුදුන් වහන්සේ ධර්ම දේශනා කළ ස්ථානයේ මේ චෛත්‍යය ඉදි වී ඇතැයි විශ්වාස කැරේ.  රණවිරුවන්ට හා රටට සෙත්පතා පවත්වන අරලිය මල් පූජාව ජූලි මස 04 වන දා සවස 5 ට කැලණි රජ මහා විහාරයේ දී ඡායාරූපය - ජනක වෙත්තසිංහ

යටියන්තොට ශ්‍රී නන්දාරාමය

රාජසිංහ රජ සමය හා සීතාවක රාජධානිය මායිම් කරන තුන්කෝරළය සිංහල වංශ කතාවේ සුවිශේෂී ස්ථානයක් ගනියි. බෞද්ධ පුනරුදයේ අරුනලු දකින සමයක මෙම ඓතිහාසික භූමිය ඒකාලෝක කළ ධර්ම කේන්ද්‍රස්ථානයක් වන්නේ බුද්ධ වර්ෂ 2433 දී ඉදි වූ යටියන්තොට ශ්‍රී නන්දාරාම විහාරස්ථානයයි.

ඉතිරිය»

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූනි 29 වන දා සඳුදා පූර්ව භාග 05.25 ට ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්වභාග 4.45 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 29 වන දා සඳුදා ය.

මී ළඟ පෝය ජූලි 6 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

Second Quarterඅව අටවක

ජූලි 15

New Moonඅමාවක

ජූලි 21

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]